මචංලා සාමන්‍යෙන් කැමරාව හොද , mini drone මොවන්ද තියෙන්නෙ battery එහෙම පැයක්වත් තියන එකක් නම් හොදයි , රුපියල් 10000-20000 අතර බජට් එකට ,සෙට් වෙන

aduma 20min වත් එකක් ගන්න බැරි වෙයිදdrone between 10000 to 20000 priced? even 1 hour battery life?![]()
මම දැක්ක ඩරාස් එකේ mavic clone කියල ඒකට නම් කට්ටිය හොඳ කියල තිබුන. 7000 ගානක් දාල තිබුනෙ.මචංලා සාමන්‍යෙන් කැමරාව හොද , mini drone මොවන්ද තියෙන්නෙ battery එහෙම පැයක්වත් තියන එකක් නම් හොදයි , රුපියල් 10000-20000 අතර බජට් එකට ,සෙට් වෙන
උබ සෙල්ලම් ඩ්‍රෝන් එකක්ද බන් ගන්න හදන්නෙ?උබ ඕක අරන් කොහෙද බන් යවන්නේ? ඩ්‍රොන් නීති තදයි. ආවට ගියාට ෆ්ලයි කරන්න බෑ. ගමේ එකෙක් පොලිසියට කිව්වොත් උබව පොලිසි අරන් යනවා. ඩ්‍රෝන් එක ආපහු දෙන්නෙත් නෑ. අන්තිමට උබට සල්ලිත් නෑ, ඩ්‍රොන් එකත් නෑ.
toy drone walatah kesdaහිරේ යන්නයි යන්නෙ![]()
kohomada hoyaganneLankawe campus giya degree karapu unge company wala owa hadanawa rs 5000 ganna puluwan
tx balannamමම දැක්ක ඩරාස් එකේ mavic clone කියල ඒකට නම් කට්ටිය හොඳ කියල තිබුන. 7000 ගානක් දාල තිබුනෙ.
ලංකාවේ ඔය සෙල්ලම්ද වානිජ කියන එක නිර්වචනයක් නැ . උඩ අරින්න නම් 838 අවසරපත්‍රය ගන්නවෙනවාtoy drone walatah kesda

laga patha ponnayek 119 gahuwoth case, godak un karanne, homepoint eken 100m wage uda yawala, height eka wenas nokara fly karana eka.toy drone walatah kesda
ඔවු නේ මාත් සෑහෙන්න බැලුව toy drone, හොද එකක් හම්බුනේ නෑ,ou mata penawa dara polu karayekta ahu wenna yanne facebook eken drone ekak aran
machn oya ganata drone na
sellam drone tiynw , nikan uda yawala sathutu wenna ok
]
ehjm nathuwa wedak krgn plwn jathiye ewa na ,
dji ekak ganin
nattan drone hadana eun innawa , ehm ekek hoygen hadawaganin hebai ganna eka labai