හොද Freelance වෙබ්සයිට් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද Freelance වෙබ්සයිට් එකක්

    මේ Freelance වෙබ්සයිට් එකේ හොද කම්පැනිවල ජොබ්ස් තියෙනවා සිංහලු. සයිට් එකේ ජොබ් එකක් දාන්න $149ක් ගෙවන්න ඕන නිසා චාටර් පොරවල් මේවගෙ ජොබ්ස් පෝස්ට් කරන්නෙ නෑ.

    https://www.workingnomads.co/jobs

    මේක මම කලින් උබලත් එක්ක ශෙයාර් කරපු weworkremotely.com වගේ එකක්. මටත් ඊයෙයි මේක හම්බ වුනේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    8df7fb83a5366508498285d1142825a0.gif