උබලා හොද Movies ගැන දැනගන්න Source මොනවාද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    https://www.facebook.com/Taste-of-Cinema-206915816073235

    මේක ගොඩක් හොද පේජ් එකක්,ඉස්සර හොද ගෘප් එකක් තිබුණා සිංහලු කරපු,පස්සේ එකේ ටැමිල් ,හින්දි ඒවත් දන්නා ගත්ත නිසා චාටර් වෙලා ගියා.
    fb එකේ හොද පේජස් ,ප්‍රොෆයිල් එහෙම තියෙනවා බන් හොද මුවිස්,ටීවී සිරිස් ගැන දාන,උබලා දන්නා ඒවා දාපන්.
    incendies ෆිල්ම් එක මට හම්බ උනේ එහෙම,යුටියුබ් චැනල් එකක් තිබ්බ nerdwriter කියලා,දැන් වැඩිය වීඩියෝ කරන්නේ නැ.in the mood for love ෆිල්ම් එක සෙට් උනේ එකෙන්.

    http://www.tasteofcinema.com/ මේ සයිට් එකත් අර උඩින් දාපු පේජ් එකේම සයිට් එකක්,දන්නා බලන්න එහෙනම් උබලා ෆලෝ කරන පේජස්,වෙබ් සයිට් ,ප්‍රොෆයිල් එහෙම

    IMDB ,rotten tomatoes වලට වඩා දෙයක් බලපොරෝත්තු වෙනවා
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Hindi & Tamil walath machn balanna pluwan supiri ewa tiynwa
    Awla Hindi & Tamil kiwwama oluwata enne udain yanna gahana film wala ewa witarai :)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Hindi & Tamil walath machn balanna pluwan supiri ewa tiynwa
    Awla Hindi & Tamil kiwwama oluwata enne udain yanna gahana film wala ewa witarai :)
    man hindi tamil balala thiyenava bn issara athi venakan,dan nam balanne ne avurudu 8 vage idan.hollywood unath mn superhero type movie balanne ne.mata hindi,tamil set venne ne,hoda eva thiyenava,not worth it
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    movie buff kyanne hollywood witharai balana un newei.. moo eka olwe thiiyan balulwanam godak honda film miss wenawa. honda film nam mata lang adala na. ona ekak balanawa.
    My Man :love: :love:

    man hindi tamil balala thiyenava bn issara athi venakan,dan nam balanne ne avurudu 8 vage idan.hollywood unath mn superhero type movie balanne ne.mata hindi,tamil set venne ne,hoda eva thiyenava,not worth it
    No worries bro...It's yours choice ne :D
    ------ Post added on Nov 15, 2022 at 12:07 PM
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    IMDB තමා. මම කොහොමත් ගොඩක් review බලල films බලන්නේ නැ. එතකොට spoil වෙනවා. කොටින්න හොද එකක් කියල දැනගත්තොත් trailer එකවත් බලන්නේ නැ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Machn mekema @IKL ge film picco thread eka baluwda?? Rate karala nam na lokuwata eth honda film eke list wenwa
    ow issara baluwa,dan kiriyata vadiya evenne ne bn,issara meke davasem idiyata kalathurakin evenne bn dan

    IMDB තමා. මම කොහොමත් ගොඩක් review බලල films බලන්නේ නැ. එතකොට spoil වෙනවා. කොටින්න හොද එකක් කියල දැනගත්තොත් trailer එකවත් බලන්නේ නැ.
    මන් ෆලෝ කරන සෙට් එකක් තියෙනවා,උන් හොදයි කියල රෙකමන්ඩ් කරොත් අනිවා ඒ ෆිල්ම් එක බලනවා.ලිමිටඩ් ටයිම් එකක් බන් දැන් තියෙන්නේ,ඉස්සර එපි 10 එක දවසට බලනවා හොද tv සිරිස් එකක.දැන් ටයිම් අඩුයි බන්.
    ------ Post added on Nov 15, 2022 at 12:17 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    යූ ටියුබ් චැනල්ස් ගත්තොත් මේවා (හුගක්ම ඒවා film critics ලගෙ channels)

    RedLetterMedia
    Chris Stuckkman
    John Campea
    kermodeandmayo (Mark Kermode)
    JoBlo
    CineFix

    වෙබ්සයිට්ස් ගත්තොත්

    Cinemablend
    Deadline
    Hollywood reporter
    ScreenRant
    comicbookmovie.com
    IndieWire
    variety.com
    IMDB
    Rotten Tomatoes, වගේ ඒවා තමයි මූලිකවම ගත්තොත්.
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    I have a weird method

    yts.ag එකට ගියා
    එකේ browse movies කියලා option එකක් තියෙනවා
    ඒක පට්ට descriptive, imdb rating, movie genre, release year ඔක්කොම තියෙනවා
    තව drop down එකක් තියෙනවා sort by කියලා, මං කරන්නේ ඒකට peers කියලා select කරනවා, IMDb 7 වගේ දාලා, ඕන genre එක දාලා

    Goal is to find what movies people are downloading the most from a certain genre, 90% of the time they are good movies,
    Other people have already done the research for us

    තව ඕනේ නං එකේ imdb number of votes බලනවා

    Since I hate the yts rip I download same movies from a different tracker
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Hindi & Tamil walath machn balanna pluwan supiri ewa tiynwa
    Awla Hindi & Tamil kiwwama oluwata enne udain yanna gahana film wala ewa witarai :)
    movie buff kyanne hollywood witharai balana un newei.. moo eka olwe thiiyan balulwanam godak honda film miss wenawa. honda film nam mata lang adala na. ona ekak balanawa.
    හින්දි ටැමිල් බලන්නේ නැ කිව්වම කට්ටිය එක වැරදියට තේරුම් අරන් තිබ්බ.මන් කියන්නම් මන් ඉස්සර හින්දි ටැමිල් සැහෙන බලපු කෙනෙක් විදිහට දැන් බලන්නේ නැත්තේ ඇයි කියලා
    මම මචන් බලන්නේ තෝරගත්ත genre කිහිපයක් විතරයි.
    හින්දි ,ටැමිල් එහෙම ස්පෙෂල් genre එකකට හැදෙන්නේ නැ,හැමදේම එකට තියෙනවා.
    ලව්,කොමඩි,සින්දු ඔය තුන නැති ෆිල්ම් ඇත්තේ හරිම අඩුවෙන්.සින්දු නැතිව රොමැන්ටික් මුවි හදන්න පුලුවන්ද කියලා හිතන අය in the mood for love ෆිල්ම් එක බලන්න.කාලයත් එක්ක හින්දි ටැමිල් බලන අඩු වෙලාම ගියා.

    යූ ටියුබ් චැනල්ස් ගත්තොත් මේවා (හුගක්ම ඒවා film critics ලගෙ channels)

    RedLetterMedia
    Chris Stuckkman
    John Campea
    kermodeandmayo (Mark Kermode)
    JoBlo

    වෙබ්සයිට්ස් ගත්තොත්

    Cinemablend
    Deadline
    Hollywood reporter
    ScreenRant
    comicbookmovie.com
    IndieWire
    variety.com
    IMDB
    Rotten Tomatoes, වගේ ඒවා තමයි මූලිකවම ගත්තොත්.
    man dannava aniva uben me vage hoda reply ekak enava kiyala <3
    I have a weird method

    yts.ag එකට ගියා
    එකේ browse movies කියලා option එකක් තියෙනවා
    ඒක පට්ට descriptive, imdb rating, movie genre, release year ඔක්කොම තියෙනවා
    තව drop down එකක් තියෙනවා sort by කියලා, මං කරන්නේ ඒකට peers කියලා select කරනවා, IMDb 7 වගේ දාලා, ඕන genre එක දාලා

    Goal is to find what movies people are downloading the most from a certain genre, 90% of the time they are good movies,
    Other people have already done the research for us

    තව ඕනේ නං එකේ imdb number of votes බලනවා

    Since I hate the yts rip I download same movies from a different tracker
    meka maru bn,thanks.yts eke vala review hoda adea ekak ganna patta bn,issara office eke set ekak idiya api ithin free velavata hoda movies gana katha karanava,patta movies ehema set venava ehema set ekak innakota,dan WFH nisa e mukuth ne bn
    ------ Post added on Nov 15, 2022 at 12:35 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සරනං බයිස්කෝප් එකේ බැලුව. දැන්නං පැත්ත පළාතෙ යන්නෙ නෑ. එකක් ටැමිල්, හින්දි, පිරිල... අනික සබ් කරල රිවීවු දාන උන්ගෙ හෙන ලොකු සීන්...

    දැන් ගූගල් කරල, imdb, yts, එළකිරිය හරහා තමයි හොඳ ඒව හොයාගන්නෙ...
    යූටියුබ් එකේ බලන්නෙත් අඩුවෙන්...
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ඉස්සරනං බයිස්කෝප් එකේ බැලුව. දැන්නං පැත්ත පළාතෙ යන්නෙ නෑ. එකක් ටැමිල්, හින්දි, පිරිල... අනික සබ් කරල රිවීවු දාන උන්ගෙ හෙන ලොකු සීන්...

    දැන් ගූගල් කරල, imdb, yts, එළකිරිය හරහා තමයි හොඳ ඒව හොයාගන්නෙ...
    යූටියුබ් එකේ බලන්නෙත් අඩුවෙන්...
    ඇත්ත මචං,හොද ෆිල්ම් බලන යාලුවෝ සෙට් එකක් ඉදියනම් හොද ෆිල්ම් සෙට් වෙනවා.