ගම්පහ court එකේ හොද lawyer කෙනෙක් දන්නවද?
වරදක් නොකර බොරුවට traffic policeyen උසාවි දාපු සීන් එකකට.
වරදක් නොකර බොරුවට traffic policeyen උසාවි දාපු සීන් එකකට.
kaha kolayak dunna. court date ekak tiyenawa eke.Usawi dala iwarada
මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?kaha kolayak dunna. court date ekak tiyenawa eke.
මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?
eka tama bn kiyanne.පස්සෙන් ආපු එකා නම් යට කරලා දාලා තියෙන්නේ. උබ ට මොකක් කියලද නඩු දාලා තියෙන්නේ. Lawyer ලා ගැන නම් දන්නේ නෑ.
හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ ,passen apu cab eka mage wam patta waddan gihin manussayek yata kara mara dameema. paththaka giyapu mawath mun usawi dala.
CCTV
රිය අනතුරක්හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ ,
උබට දීල තියෙන කොලේ මොකක්ද වරද විදිහට දාල තියෙන්නේ.
Gampaha Court ekata ena kenek wenna ona neda?පස්යාල අවුලක් නැද්ද
රිය අනතුරක්
Gampaha Court ekata ena kenek wenna ona neda?
උබට ඇත්තේ සාක්කි කරු වගේ කේස් එකක් වෙන්න ඕන. අනිත් කෙනාට තමයි අනිත් වැරැද්ද දාල ඇත්තේ . උසාවිය ළග ඉන්න කෙනෙක් හයර් කරගනින්,රිය අනතුරක්
මේක හරි ,එහෙම නෑ බන්. උබට ගාන දෙන්න පුලුවන් නම් ලොයර් කොහෙ හිටියත් එකයි. මම නුවර ඉදන් ලොයර් කෙනෙක් 150,000ක් දීල කොලබ එක්කන් ආවා.
එහෙම නෑ බන්. උබට ගාන දෙන්න පුලුවන් නම් ලොයර් කොහෙ හිටියත් එකයි. මම නුවර ඉදන් ලොයර් කෙනෙක් 150,000ක් දීල කොලබ එක්කන් ආවා.
uba danna hoda kenek innawada?
hoyala ewapanko loku udawwak.දන්න කෙනෙක් නම් ඉන්නවා ලොකුවට සල්ලි පස්සෙ යන්නෙ නම් නෑ. නම්බර් එක හොයලා තමා දෙන්න වෙන්නෙ.