හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    ගම්පහ court එකේ හොද lawyer කෙනෙක් දන්නවද?
    වරදක් නොකර බොරුවට traffic policeyen උසාවි දාපු සීන් එකකට.

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    kaha kolayak dunna. court date ekak tiyenawa eke.
    මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    මොකක්ද බොට ලියල තියෙන වරද ? වරද කලේ නෑ කියල ඔප්පු කරන්න මොනවද තියෙන එවිඩන්ස් ?

    passen apu cab eka mage wam patta waddan gihin manussayek yata kara mara dameema. paththaka giyapu mawath mun usawi dala.

    CCTV
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,278
    36,378
    113
    කෑගල්ල
    පස්සෙන් ආපු එකා නම් යට කරලා දාලා තියෙන්නේ. උබ ට මොකක් කියලද නඩු දාලා තියෙන්නේ. Lawyer ලා ගැන නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: sunlog

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    හප්පා.. අහක යන මරාලයක්...
    මං හිතන්නෙ උඹට නඩු දාල ඇත්තෙ අනතුරක් වලක්වානොගැනීම කියල වෙන්න ඕන.
    සිසීටීවී සාක්ෂි පෙන්නපුවාම අවුලක් නැති වෙයි ගොඩක් වෙලාවට..

    ලෝයර් බම්ප්
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    passen apu cab eka mage wam patta waddan gihin manussayek yata kara mara dameema. paththaka giyapu mawath mun usawi dala.

    CCTV
    හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ ,

    උබට දීල තියෙන කොලේ මොකක්ද වරද විදිහට දාල තියෙන්නේ.
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    හරි බන් , ඕක උනයි කියන සිද්දිය නේ ,

    උබට දීල තියෙන කොලේ මොකක්ද වරද විදිහට දාල තියෙන්නේ.
    රිය අනතුරක්

    පස්යාල අවුලක් නැද්ද
    Gampaha Court ekata ena kenek wenna ona neda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රිය අනතුරක්

    Gampaha Court ekata ena kenek wenna ona neda?

    එහෙම නෑ බන්. උබට ගාන දෙන්න පුලුවන් නම් ලොයර් කොහෙ හිටියත් එකයි. මම නුවර ඉදන් ලොයර් කෙනෙක් 150,000ක් දීල කොලබ එක්කන් ආවා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    රිය අනතුරක්
    උබට ඇත්තේ සාක්කි කරු වගේ කේස් එකක් වෙන්න ඕන. අනිත් කෙනාට තමයි අනිත් වැරැද්ද දාල ඇත්තේ . උසාවිය ළග ඉන්න කෙනෙක් හයර් කරගනින්,

    එහෙම නෑ බන්. උබට ගාන දෙන්න පුලුවන් නම් ලොයර් කොහෙ හිටියත් එකයි. මම නුවර ඉදන් ලොයර් කෙනෙක් 150,000ක් දීල කොලබ එක්කන් ආවා.
    මේක හරි ,
    ------ Post added on Sep 16, 2025 at 3:57 PM
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    එහෙම නෑ බන්. උබට ගාන දෙන්න පුලුවන් නම් ලොයර් කොහෙ හිටියත් එකයි. මම නුවර ඉදන් ලොයර් කෙනෙක් 150,000ක් දීල කොලබ එක්කන් ආවා.

    uba danna hoda kenek innawada?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba danna hoda kenek innawada?

    දන්න කෙනෙක් නම් ඉන්නවා ලොකුවට සල්ලි පස්සෙ යන්නෙ නම් නෑ. නම්බර් එක හොයලා තමා දෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter