uba danna hoda kenek innawada?
උබ අපිට කිව්වේ නැති උනාට උබ මොකක් හරි බුලක් කෙලින්න ගිහිල්ලද දන්නේ නැහැ අනිත් එකා අතින් හැප්පිලා මරුනේ.
හප්පපු වාහෙනේ කෙනා remand ද?
Last edited:
uba danna hoda kenek innawada?
hoyala ewapanko loku udawwak.
man kisima බුලක් kelala ne. wade kiyanne happuna thana cctv tibunata. eta kalin shop eke cctv missing. e cctv eka tibba nam man awe pissek wageda kiyala bala ganna tibba.ගම්පහ උසාවිය ගාව lawyers ලාගේ office තොගයක් තියනවා නෙ. ඒ පැත්තේ වටයක් දාලා හියාගත්තනම් හරි සීන් ඒක ගොඩක් බරපතල නැති හින්දා.
උබ අපිට කිව්වේ නැති උනාට උබ මොකක් හරි බුලක් කෙලින්න ගිහිල්ලද දන්නේ නැහැ අනිත් එකා අතින් හැප්පිලා මරුනේ.
හප්පපු වාහෙනේ කෙනා remand ද?

නැහැ නැහැ serious ගන්න එපාman kisima බුලක් kelala ne. wade kiyanne happuna thana cctv tibunata. eta kalin shop eke cctv missing. e cctv eka tibba nam man awe pissek wageda kiyala bala ganna tibba.
ubath police karayo wage tamai.
ow 2 weeks රිමාන්ඩ්.නැහැ නැහැ serious ගන්න එපා. උබටත් උසාවි එන්න කියන්න රීසන් එකක් තියෙන්න එපැයි. ඒකයි බැලුවේ
අනිත් driver රිමාන්ඩ් ද
gampaha usawiya gawa un nm alla gnna epa...
anith patte eka ganak dunna gamn ube lawyer ubatama shot eka dei...
e nisa poddak danna kiyana ekek hoya ganin. serious case ekakne..
ow bn, muge case ekath ehemane.. anthimata cab karaya berila moota bole pass wenwa..ලොයර් අතේ තමා ඔක්කොම තියෙන්නෙ බන් හරියට හරි. නඩුව දවසේ උදේ ගිහින් ලොයර් අල්ලන ගියොත් සුම්මා තමා. නඩුව ගැන අවබොදයක් තියෙන්න ඔන ලොයර්ට.

ow bn, muge case ekath ehemane.. anthimata cab karaya berila moota bole pass wenwa..
gampaha ara court eka wate inna un allanna giyoth anathai..
ape case ekakatath colombo walin ekkan awe. gampahin dana dana eka 1st time witharai ape pattata katha kale. next time anith unge pattata support![]()
ow bn aniwa shot eka denawama thama...සමහර විට බන්, අනික් අර පස්සෙන් ඇවිල්ලා හප්පු එකා ලොයර් හම්බු වෙලා උට ගානක් වැඩිය දීල, මෙයාට විරුද්ධව කතා කරන්න කිව්වොත් චාටර් පොරවල්ලා නඩුවට අවාසි වෙන්න උනත් කතා කරන්න පුලුවන්.
මම දන්න කෙනෙක් අතින් ඔහොම අනතුරක් වෙලා නැති වෙලා ඉස්කෝලේ යන ලමයි දෙන්නෙක් ඉන්න ෆැමිලි එකක් වයස 18 වෙනකම් බලා ගන්නවා කියන පොරොන්දුව පිට තමා නඩුව බේර ගත්තේ.
හොදම දේ බන් ලොයර් ශුවර් එකෙක්ම අරන් යන එක තමා
ow bn aniwa shot eka denawama thama...
aru cctv delete kara nm , muge lawyer allala ganak dena eka nothing. meke serious case ekakne.
ape idam case ekakata mn hithnne lawyersla 5kata wada change kala
e magula start karala 2min record wenne. accident wena time eke records neUbe dashcam nedda? Tibunanam kelinma prove karanna puluwan neda

gampaha usawiya gawa un nm alla gnna epa...
anith patte eka ganak dunna gamn ube lawyer ubatama shot eka dei...
e nisa poddak danna kiyana ekek hoya ganin. serious case ekakne..