හොද lawyer කෙනෙක් දන්නවද? Gampaha

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,947
    12,033
    113
    🌎
    uba danna hoda kenek innawada?
    ගම්පහ උසාවිය ගාව lawyers ලාගේ office තොගයක් තියනවා නෙ. ඒ පැත්තේ වටයක් දාලා හියාගත්තනම් හරි සීන් ඒක ගොඩක් බරපතල නැති හින්දා.

    උබ අපිට කිව්වේ නැති උනාට උබ මොකක් හරි බුලක් කෙලින්න ගිහිල්ලද දන්නේ නැහැ අනිත් එකා අතින් හැප්පිලා මරුනේ. 🙃

    හප්පපු වාහෙනේ කෙනා remand ද?
     
    Last edited:
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,607
    113
    sri rajasinha adawiya
    ගම්පහ උසාවිය ගාව lawyers ලාගේ office තොගයක් තියනවා නෙ. ඒ පැත්තේ වටයක් දාලා හියාගත්තනම් හරි සීන් ඒක ගොඩක් බරපතල නැති හින්දා.

    උබ අපිට කිව්වේ නැති උනාට උබ මොකක් හරි බුලක් කෙලින්න ගිහිල්ලද දන්නේ නැහැ අනිත් එකා අතින් හැප්පිලා මරුනේ. 🙃

    හප්පපු වාහෙනේ කෙනා remand ද?
    man kisima බුලක් kelala ne. wade kiyanne happuna thana cctv tibunata. eta kalin shop eke cctv missing. e cctv eka tibba nam man awe pissek wageda kiyala bala ganna tibba. :(
    ubath police karayo wage tamai.
    happenua cab eke lankawe prasidda company ekaka transport wahanayak.
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,947
    12,033
    113
    🌎
    man kisima බුලක් kelala ne. wade kiyanne happuna thana cctv tibunata. eta kalin shop eke cctv missing. e cctv eka tibba nam man awe pissek wageda kiyala bala ganna tibba. :(
    ubath police karayo wage tamai.
    නැහැ නැහැ serious ගන්න එපා 😆. උබටත් උසාවි එන්න කියන්න රීසන් එකක් තියෙන්න එපැයි. ඒකයි බැලුවේ

    අනිත් driver රිමාන්ඩ් ද
     
    • Like
    Reactions: sunlog

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,493
    113
    මහත්තයෝ හොඳ කට තියන බැහැල වැඩ කරන එකෙක් සෙට් කරගනින්

    ගොන් නාම්බො ඉන්නවා දැනුම විතරයි අන්තිමේ උබට ඇවිත් සොරි කියයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,724
    113
    උඹ හොඳ ලෝයර් බාස් කෙනෙක් අල්ලපන්.... නැත්නම් අරූ නිදහස් වෙලා උඹ එල්ලුම් ගස් යයි.
     
    • Like
    Reactions: sunlog

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gampaha usawiya gawa un nm alla gnna epa...

    anith patte eka ganak dunna gamn ube lawyer ubatama shot eka dei...
    e nisa poddak danna kiyana ekek hoya ganin. serious case ekakne..

    ලොයර් අතේ තමා ඔක්කොම තියෙන්නෙ බන් හරියට හරි. නඩුව දවසේ උදේ ගිහින් ලොයර් අල්ලන ගියොත් සුම්මා තමා. නඩුව ගැන අවබොදයක් තියෙන්න ඔන ලොයර්ට.
     
    • Like
    Reactions: dinu09 and sunlog

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලොයර් අතේ තමා ඔක්කොම තියෙන්නෙ බන් හරියට හරි. නඩුව දවසේ උදේ ගිහින් ලොයර් අල්ලන ගියොත් සුම්මා තමා. නඩුව ගැන අවබොදයක් තියෙන්න ඔන ලොයර්ට.
    ow bn, muge case ekath ehemane.. anthimata cab karaya berila moota bole pass wenwa..
    gampaha ara court eka wate inna un allanna giyoth anathai..

    ape case ekakatath colombo walin ekkan awe. gampahin dana dana eka 1st time witharai ape pattata katha kale. next time anith unge pattata support :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn, muge case ekath ehemane.. anthimata cab karaya berila moota bole pass wenwa..
    gampaha ara court eka wate inna un allanna giyoth anathai..

    ape case ekakatath colombo walin ekkan awe. gampahin dana dana eka 1st time witharai ape pattata katha kale. next time anith unge pattata support :lol:

    සමහර විට බන්, අනික් අර පස්සෙන් ඇවිල්ලා හප්පු එකා ලොයර් හම්බු වෙලා උට ගානක් වැඩිය දීල, මෙයාට විරුද්ධව කතා කරන්න කිව්වොත් චාටර් පොරවල්ලා නඩුවට අවාසි වෙන්න උනත් කතා කරන්න පුලුවන්.

    මම දන්න කෙනෙක් අතින් ඔහොම අනතුරක් වෙලා නැති වෙලා ඉස්කෝලේ යන ලමයි දෙන්නෙක් ඉන්න ෆැමිලි එකක් වයස 18 වෙනකම් බලා ගන්නවා කියන පොරොන්දුව පිට තමා නඩුව බේර ගත්තේ.

    හොදම දේ බන් ලොයර් ශුවර් එකෙක්ම අරන් යන එක තමා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සමහර විට බන්, අනික් අර පස්සෙන් ඇවිල්ලා හප්පු එකා ලොයර් හම්බු වෙලා උට ගානක් වැඩිය දීල, මෙයාට විරුද්ධව කතා කරන්න කිව්වොත් චාටර් පොරවල්ලා නඩුවට අවාසි වෙන්න උනත් කතා කරන්න පුලුවන්.

    මම දන්න කෙනෙක් අතින් ඔහොම අනතුරක් වෙලා නැති වෙලා ඉස්කෝලේ යන ලමයි දෙන්නෙක් ඉන්න ෆැමිලි එකක් වයස 18 වෙනකම් බලා ගන්නවා කියන පොරොන්දුව පිට තමා නඩුව බේර ගත්තේ.

    හොදම දේ බන් ලොයර් ශුවර් එකෙක්ම අරන් යන එක තමා
    ow bn aniwa shot eka denawama thama...
    aru cctv delete kara nm , muge lawyer allala ganak dena eka nothing. meke serious case ekakne.

    ape idam case ekakata mn hithnne lawyersla 5kata wada change kala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn aniwa shot eka denawama thama...
    aru cctv delete kara nm , muge lawyer allala ganak dena eka nothing. meke serious case ekakne.

    ape idam case ekakata mn hithnne lawyersla 5kata wada change kala

    කොහොම හරි අරුත් හදන්නේ ඔකෙන් නිදහස් වෙන්න නේ. එක හින්දා ඉතින් අනතුර උන පැත්තේන් ලෝයර් හොයා ගන්න එක Risky මට හිතෙන්නෙ. පුලුවන් තරම් සාක්ශි හොයා ගන්නත් වෙනවා. ඇසින් දුටු සාක්ශි හදලා හරි දාගන්න වෙනවා නැත්නම් පට්ට කේස් ඉතිං.

    නඩුවක් කියන්නෙ ඉතින් බන් සල්ලි යනවා ඉතිං
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    gampaha usawiya gawa un nm alla gnna epa...

    anith patte eka ganak dunna gamn ube lawyer ubatama shot eka dei...
    e nisa poddak danna kiyana ekek hoya ganin. serious case ekakne..

    Ammo meka siraama kathawak....hodata danna sure ekekwa ekkan palayan murder ekak gaawila thiyena nisa
     
    • Like
    Reactions: sunlog