Questions හොද perfume එකක් test කරලා ගන්න හොද shops මොනවද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දැනට පාවිච්චි කරන්නෙ Davidoff Cool Water perfume එක.. ඒක තියෙද්දි තව එකක් ගන්න බැලුවේ.. Aqua Di Gio Profumo හොදයි කියලා ගොඩක් reviews දැක්කා.. Online shops වල genuine ඒවල prices එහෙමත් ඇහුවා... ඒත් පොඩ්ඩක් scent එක test කරලා බලල ගන්න ඕනෙ.. එහෙම shops මොනවද තියෙන්නෙ.. odel එකේ Armani නැද්ද හොහෙද..
    උබලා දන්න හොද shops මොනවද ?

    TIA
     
    • Like
    Reactions: kinkon

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    ඔන් ලයන් ලොවෙත් හොද ඒ්වා ගන්න ලැබෙන්නේ නැහැ. සේරම ජරාව.. හොද Online Web ඒකෙන් ගත්තත් ඒ්වා සේරම tester. Duty free thiyenwa. මම නං ගන්නේ Dubai හරි Saudi shopping mall වලින්.. අපේ අය වගේ හොර නැහැ. හැබැයි Dubai වලත් Local market ඒකෙ තියෙන්නේ සේරම duplicate.