හොද perfume එකක්

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Hmmmmmm
    00020456.gif
    Bump
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    cool splash එකක් අරන් ගහගෙන පලයන් 380යි වෙන්නේ..නිකන් මොකටද ලොකු ගානක් දීලා සුවද ගස්සගන්නේ මේ කුනු ගද ශරීරය :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු හොදම එකක් නම් හොයාගන්න අමාරුයි ඔය ගානට බොරුවට ඔය ගාන දීල ලොකු නම් තියන පර්ෆියුම් ගන්න එපා මොකද ඔරිගිනල් නෙමේ ෆේක් වෑඩි වෙලාවක් තියෙනෙනෑ මම උබට කියන්නම් 500- 1000 ගන්න තියන ලොකු නමක් නෑති සුවද හොද පර්ෆියුම් දෙකක් ගෑන කියන්නම් මම පර්ෆියුම් ගෑන ඈඩිය දන්නෙ නෑ මම පාවිච්චි කරන පර්ෆියුම් දෙකක් ගෑනතමා කියන්නෙ මම වෑඩිය පාව්ච්චි කරනනෙ ඩියෝ

    brunolini

    මේක යාලු රුපියල් 480ක් වෙන්නෙ බෑල්ක් බ්‍රරවුන් ග්‍රීන් වගේ පාට කිහිපයකින් එනව ඒ ඒ පාට අනූව සුවද වෙනස් වෙනව මම නම් ආස බූලූ එකටයි රෙඩ් එකටයි ෆුඩ්සිටි, කීල්ස් සුපර් වලින් ගන්න පුලුවන්

    body_spray_deal.jpg

    RASASI BLUE FOR MEN

    මේකෙ යාලු ඔරිගිනල් එක රු 4000ක් විතර වෙනව ඒත් ඔය ඇදුම් කඩවල පර්ෆියුම් ශොප් වල වගේ මේකෙ ෆේක් එකක් තියනව රු.800-900 විතර මේකත් හොදයි ඔරිගිනල් එකේ සුවදට ලග සුවදක් තියෙන්නෙ අනික ඉක්මනට ස්වද යන්නෙ නෑ
    rasasi_blue_for_men_2.png

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    thanks macho bokkenma :yes::yes::yes::yes: