e ganata nan ithin hodama ewa na ban...normal ekakata thama bahinna wenne.........!!!!
යාලු හොදම එකක් නම් හොයාගන්න අමාරුයි ඔය ගානට බොරුවට ඔය ගාන දීල ලොකු නම් තියන පර්ෆියුම් ගන්න එපා මොකද ඔරිගිනල් නෙමේ ෆේක් වෑඩි වෙලාවක් තියෙනෙනෑ මම උබට කියන්නම් 500- 1000 ගන්න තියන ලොකු නමක් නෑති සුවද හොද පර්ෆියුම් දෙකක් ගෑන කියන්නම් මම පර්ෆියුම් ගෑන ඈඩිය දන්නෙ නෑ මම පාවිච්චි කරන පර්ෆියුම් දෙකක් ගෑනතමා කියන්නෙ මම වෑඩිය පාව්ච්චි කරනනෙ ඩියෝ
brunolini
මේක යාලු රුපියල් 480ක් වෙන්නෙ බෑල්ක් බ්රරවුන් ග්රීන් වගේ පාට කිහිපයකින් එනව ඒ ඒ පාට අනූව සුවද වෙනස් වෙනව මම නම් ආස බූලූ එකටයි රෙඩ් එකටයි ෆුඩ්සිටි, කීල්ස් සුපර් වලින් ගන්න පුලුවන්
![]()
RASASI BLUE FOR MEN
මේකෙ යාලු ඔරිගිනල් එක රු 4000ක් විතර වෙනව ඒත් ඔය ඇදුම් කඩවල පර්ෆියුම් ශොප් වල වගේ මේකෙ ෆේක් එකක් තියනව රු.800-900 විතර මේකත් හොදයි ඔරිගිනල් එකේ සුවදට ලග සුවදක් තියෙන්නෙ අනික ඉක්මනට ස්වද යන්නෙ නෑ
![]()



