මගෙ සෙට් එකම ඉවරයි හුගක්ම ගිය අවුරුද්දෙ bday එකට හම්බුන ඒව. මොනවගේ බ්‍රෑන්ඩ්ස් ද හොද ගන්නවනම් ලොකු ගානක් වියදම් කරන්නෙ නැති