රු.50,000ට අඩු ගන්න හොද phone එකක් ගැන විස්තර ටිකක් පිල්ස්...😬 AnAndroid
podikiti Member May 23, 2020 24 14 3 Apr 13, 2021 #1 රු.50,000ට අඩු ගන්න හොද phone එකක් ගැන විස්තර ටිකක් පිල්ස්... AnAndroid Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Apr 13, 2021 #2 Poco X3 Reactions: පෝරිසාදයා, Cenon, NRTG and 5 others
niroshansl Well-known member Feb 17, 2009 3,980 1 1,184 113 Apr 13, 2021 #3 Heshan Daminda said: Poco X3 Click to expand...
Hyaenidae Well-known member Apr 8, 2015 52,945 2 54,632 113 Apr 13, 2021 #4 Heshan Daminda said: Poco X3 Click to expand... මේක තමා දැනට 50k අවට තියෙන හොඳම එක Reactions: hodakolla and amino
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Apr 13, 2021 #5 නැත්තන් Sony Xperia XZ3 එකක් තමා. සේරම හොඳයි හැබැයි ඒකෙ බැටරි අවුල්ලු. බ්‍රෑන්ඩ් නිව් එනවද දන්නෙත් නෑ. Reactions: NRTG
නැත්තන් Sony Xperia XZ3 එකක් තමා. සේරම හොඳයි හැබැයි ඒකෙ බැටරි අවුල්ලු. බ්‍රෑන්ඩ් නිව් එනවද දන්නෙත් නෑ.
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Apr 13, 2021 #6 M31 Reactions: Tharusha_peiris, NRTG and hodakolla
offbeat Well-known member Feb 27, 2021 366 650 93 Apr 13, 2021 #7 තව 15 දාලා samsung a52 එක Reactions: NRTG and hodakolla
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 13, 2021 #8 TCL 20 SE Reactions: hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 13, 2021 #9 BUMPER Reactions: willpower, NRTG and DjAtrocity
Kodiya97 Well-known member Feb 22, 2018 10,605 22,752 113 අම්බකිස්ස Apr 13, 2021 #10 50ක් අතේ තියනවා නන් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් එකකට යන එකද නැත්තං පරන ඇප්ල් එකකට යන එකද හොද
kalhara.rokz Well-known member Apr 25, 2008 6,803 1 1,849 113 ගෙදර තමයි බං Apr 20, 2021 #12 sony nam ganna epa jarawa.
Ashan052 Well-known member Dec 31, 2010 31,774 21,078 113 adala nene Apr 20, 2021 #13 redmi note 10 series coming soon xiaomi srilanka fb page eke teaser danawa eka enakm hitu
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Apr 20, 2021 #14 redmi note 10 enakan inna. poco ekata wada hondai wage.
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Apr 20, 2021 #15 Samsung F41 52,000/=
acryan Well-known member Oct 11, 2012 9,682 9,338 113 Apr 30, 2021 #18 Poco X3 hodaiyi da bung camera eka?
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Apr 30, 2021 #19 Poco X3 Reactions: The Kingslayer, TCB Rox, Arumbaya De Almeida and 2 others
HYBRIDPC Well-known member May 13, 2015 1,426 983 113 May 2, 2021 #20 Samsung Galaxy A52 / Xiaomi mi 11 lite මේ දෙකෙන් මොකක්ද ගන්න හොද