හොද pphone එකක් (රු.50,000ට අඩු)

podikiti

Member
May 23, 2020
24
14
3
රු.50,000ට අඩු ගන්න හොද phone එකක් ගැන විස්තර ටිකක් පිල්ස්...😬
AnAndroid
 
  • Like
Reactions: NRTG

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,977
    113
    34
    Kalutara
    නැත්තන් Sony Xperia XZ3 එකක් තමා. සේරම හොඳයි හැබැයි ඒකෙ බැටරි අවුල්ලු. බ්‍රෑන්ඩ් නිව් එනවද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    50ක් අතේ තියනවා නන් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් එකකට යන එකද නැත්තං පරන ඇප්ල් එකකට යන එකද හොද
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Samsung Galaxy A52 / Xiaomi mi 11 lite මේ දෙකෙන් මොකක්ද ගන්න හොද