හොද SubWoofer එකක්.

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං හොද SubWoofer එකක් suggest කරපන්කෝ..
    logitech, microlab wage
    5000-6000 වගේ රේන්ග් එකක..
    අනික 4.1 එකකට වගේ යන එක තේරුමක් තියෙනවද?
    කාමරේට දාගන්න ගන්නේ..
    මගේ අයිඩියා එක තිබ්බේ මේකට...

    https://www.barclays.lk/itemdesc.asp?ic=46419&eq=&Tp=

    වැඩක් තියෙනද ඒත් ඕක...?​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    :love:

    `
    `
    `

    asllF2VAt7YiL7iwrBdtVTG2hRp7-pufN3VlY3X4isv1ntggvAx2HhYXQM506a70HRUVRzDd2iZzlRTlQ3pOtnq3wqOc4KUuU-7w_kS4HJLLoDlG6ZPvQcdQHlp_ho4e
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    logitech nam ඔය ගානට නැ. 4.1 නම් බොරු වැඩක් බන්. 2.1 ගනින්.
    ලොජිටෙක් නම් 7 ක් විතර වෙනවා අඩුම එක. එකත් එච්චරම සෙට් උනේ නැ මට නම්. 20 ක් වගේ එකතු කරලා හොද එකක් ගනින් එකපාර logitech z523 වගේ එකක් ගනින්.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    සිරාවට ඕවයේ සවුන්ඩ් එක පට්ට බන්.. ස්පෙශලි බේස් පන්ච් එක... ඉස්සර ගෙදර එකක් තිබ්බා සෝනි පරන ඔරිජිනල් එකක්.. පට්ටම සවුන්ඩ්... උන් එක එලියේ දාල වැස්සට අහු උනාද කොහෙද:no::no:

    logitech nam ඔය ගානට නැ. 4.1 නම් බොරු වැඩක් බන්. 2.1 ගනින්.
    ලොජිටෙක් නම් 7 ක් විතර වෙනවා අඩුම එක. එකත් එච්චරම සෙට් උනේ නැ මට නම්. 20 ක් වගේ එකතු කරලා හොද එකක් ගනින් එකපාර logitech z523 වගේ එකක් ගනින්.

    මාත් දැන් බැලුවේ මචං පොඩ්ඩක් හොයල අඩුවටම තියෙන එකත් 2.1 එකක්.. ඒක 7000 ගානක් තමා.. වැඩක් නැද්ද මචන්.. සවුන්ඩ් හොද නැද්ද?

    4.1 වැඩක් නෑ කියන්නේ ඇයි මචන්ංං
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මාත් දැන් බැලුවේ මචං පොඩ්ඩක් හොයල අඩුවටම තියෙන එකත් 2.1 එකක්.. ඒක 7000 ගානක් තමා.. වැඩක් නැද්ද මචන්.. සවුන්ඩ් හොද නැද්ද?

    4.1 වැඩක් නෑ කියන්නේ ඇයි මචන්ංං

    ගිහින් අහලා බලල ගන්න. පොඩි කාමරේකට වගේ නම් හොදයි. මොකද සද්දේ වැඩිම කරාම කොලටි එක ටිකක් අඩුවෙනවා. 4.1 බොරු නේ බන්. 3.5mm ජැක් එකක එන්නේ 4.1 අඩුවට තියෙන ඒවගේ. ඒවා ඇත්තටම 2.1 එක channel එකකට වැඩිපුර තව ඉස්පිකර් එකක් තියෙනවා. අනික එකම ගානට තියෙන 2.1 එකකුයි 4.1 එකකුයි බලන්න. 2.1 එකේ සද්දේ හොදයි ගොඩක් වෙලාවට. සබ් එක එහෙම කොලටි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගිහින් අහලා බලල ගන්න. පොඩි කාමරේකට වගේ නම් හොදයි. මොකද සද්දේ වැඩිම කරාම කොලටි එක ටිකක් අඩුවෙනවා. 4.1 බොරු නේ බන්. 3.5mm ජැක් එකක එන්නේ 4.1 අඩුවට තියෙන ඒවගේ. ඒවා ඇත්තටම 2.1 එක channel එකකට වැඩිපුර තව ඉස්පිකර් එකක් තියෙනවා. අනික එකම ගානට තියෙන 2.1 එකකුයි 4.1 එකකුයි බලන්න. 2.1 එකේ සද්දේ හොදයි ගොඩක් වෙලාවට. සබ් එක එහෙම කොලටි
    4.1 වලට අදාල input ගාන ට 3.5 jack එනවා. Mage 5.1 එකට input jack 3k තියෙනව. 5.1 Gaming, movies වලට මරු. 2.1 වගේ නෙවෙයි බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    සිරාවට ඕවයේ සවුන්ඩ් එක පට්ට බන්.. ස්පෙශලි බේස් පන්ච් එක... ඉස්සර ගෙදර එකක් තිබ්බා සෝනි පරන ඔරිජිනල් එකක්.. පට්ටම සවුන්ඩ්... උන් එක එලියේ දාල වැස්සට අහු උනාද කොහෙද:no::no:

    ඩීප් සොෆ්ට් බේස් එකක් එනව පට්ට
    ඕක ආවෙ 90 ගණන්වල නේද,
    දැං 2020 වෙලත් ඕකට ගහන්ඩ පුලුවන් සෙට් එකක් එන්ඩ නැතුව ඇති
    මේකෙ IC No එහෙම හොයල දැනගන්ඩ ආසයි
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩීප් සොෆ්ට් ද බේස් එකක් එනව පට්ට
    ඕක ආවෙ 90 ගණන්වල නේද,
    දැං 2020 වෙලත් ඕකට ගහන්ඩ පුලුවන් සෙට් එකක් එන්ඩ නැතුව ඇති
    මේකෙ IC No එහෙම හොයල දැනගන්ඩ ආසයි

    ඔවා වල ආව් sanyo හදන stk ic එවගෙන් තමයි පවර් එක දෙන්නෙ ස්පිකර් වලට, බෙස් දෙන්නෙ sanyo mitsubishi වගෙ audio chip වලින්,
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    4.1 වලට අදාල input ගාන ට 3.5 jack එනවා. Mage 5.1 එකට input jack 3k තියෙනව. 5.1 Gaming, movies වලට මරු. 2.1 වගේ නෙවෙයි බං

    ගොඩක් අඩුවට තියෙන ඒවාට එන්නේ නැ බන්.
    අනික ඕව කාමරේ පුරාම ගැහුවම වයර් හැමතැනම.
    අනික 5.1 movies ගන්න ඕනේ ඕවගේ බලන්න. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඔවා වල ආව් sanyo හදන stk ic එවගෙන් තමයි පවර් එක දෙන්නෙ ස්පිකර් වලට, බෙස් දෙන්නෙ sanyo mitsubishi වගෙ audio chip වලින්,

    STK පට්ටනෙ බං

    බඩු හම්බුණ

    stk 4192 mk2
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    STK පට්ටනෙ බං

    Stk පවර් ඇම්ප්ලිෆයර් ic , stk එකෙන් නෙවෙයි බෙස් දෙන්නෙ බෙස් දෙන්නෙ equalizer circuit එකෙන් , stk වලට වැඩිය පට්ට transistor ඇම්ප් ,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Stk පවර් ඇම්ප්ලිෆයර් ic , stk එකෙන් නෙවෙයි බෙස් දෙන්නෙ බෙස් දෙන්නෙ equalizer circuit එකෙන් , stk වලට වැඩිය පට්ට transistor ඇම්ප් ,

    පවර් ඈම්ප් එකෙන් බේස් දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද බං :confused:
    මට මේ සෝනි සෙට් එක පට්ට
    පුලුවන්නං මේකෙ සර්විස් මැනුවල් එක හොයල දියං sony mhc-g88
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පවර් ඈම්ප් එකෙන් බේස් දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද බං :confused:
    මට මේ සෝනි සෙට් එක පට්ට
    පුලුවන්නං මේකෙ සර්විස් මැනුවල් එක හොයල දියං sony mhc-g88

    නැ බන් පවර් ඇම්ප් එකෙන් කරන්නෙ ස්පිකර් දුවන එක විතරයි, ස්පිකර් වලට අවශ්‍ය වොට් ගාන දෙනවා,

    බෙස් ට්‍රිබල් frequency වැඩි කරලා දෙන්නෙ equalizer circuit එකෙන්

    Equalizer එකෙන් frequency boost කරලා පවර් ඇම්ප් එකට දෙනවා ඉට පස්සෙ ස්පිකර් වලට, equalizer එකෙන් තමයි බෙස් ට්‍රිබල් අඩු වැඩි කරන්නෙ, ඔය බෙස් කියලා එන්නෙ 100hz පාහාල frequency ඔය සෙටප් වල බෙස් frequency එක 63hz සාමාන්‍ය වැඩි කරනවා equalizer එකෙන් 10db - 20 db අතර

    Subwoofer වල 60hz පහාල තමයි බෙස් frequency එක, ගොඩක් වෙලාවට සන්ගිත සන්දර්ශන වල පාවිච්චි කරන බෆල් වල 35hz තමයි බෙස් දෙන්නෙ

    ස්පිකර් බොක්ස් වෙනස් වෙනවා frequency අනුව
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    uba foh weda dannawada
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තව එකක් තියෙනවා බ්‍රවුන් නොයිස් කියලා මොකක් සම්බන්දවද ආහාන්නෙ

    dan bn manually sound balance krnne nadda
    oka dala da balance krnne
    owa mkatada use krnne