නැ බන් පවර් ඇම්ප් එකෙන් කරන්නෙ ස්පිකර් දුවන එක විතරයි, ස්පිකර් වලට අවශ්‍ය වොට් ගාන දෙනවා,
බෙස් ට්‍රිබල් frequency වැඩි කරලා දෙන්නෙ equalizer circuit එකෙන්
Equalizer එකෙන් frequency boost කරලා පවර් ඇම්ප් එකට දෙනවා ඉට පස්සෙ ස්පිකර් වලට, equalizer එකෙන් තමයි බෙස් ට්‍රිබල් අඩු වැඩි කරන්නෙ, ඔය බෙස් කියලා එන්නෙ 100hz පාහාල frequency ඔය සෙටප් වල බෙස් frequency එක 63hz සාමාන්‍ය වැඩි කරනවා equalizer එකෙන් 10db - 20 db අතර
Subwoofer වල 60hz පහාල තමයි බෙස් frequency එක, ගොඩක් වෙලාවට සන්ගිත සන්දර්ශන වල පාවිච්චි කරන බෆල් වල 35hz තමයි බෙස් දෙන්නෙ
ස්පිකර් බොක්ස් වෙනස් වෙනවා frequency අනුව

ගිහින් අහලා බලල ගන්න. පොඩි කාමරේකට වගේ නම් හොදයි. මොකද සද්දේ වැඩිම කරාම කොලටි එක ටිකක් අඩුවෙනවා. 4.1 බොරු නේ බන්. 3.5mm ජැක් එකක එන්නේ 4.1 අඩුවට තියෙන ඒවගේ. ඒවා ඇත්තටම 2.1 එක channel එකකට වැඩිපුර තව ඉස්පිකර් එකක් තියෙනවා. අනික එකම ගානට තියෙන 2.1 එකකුයි 4.1 එකකුයි බලන්න. 2.1 එකේ සද්දේ හොදයි ගොඩක් වෙලාවට. සබ් එක එහෙම කොලටි
4.1 වලට අදාල input ගාන ට 3.5 jack එනවා. Mage 5.1 එකට input jack 3k තියෙනව. 5.1 Gaming, movies වලට මරු. 2.1 වගේ නෙවෙයි බං
මචං ඔයා ඕකේන් මොන වගේ දේවල්ද කරන්න බලා පොරොත්තු වෙන්නේ? සිංදු අහන්නනම් 2.1 එකක් අවුලක් නැහැ. මූවිස් වගේ බලනවානම් අනිවාරෙන්ම 5.1 එකකම ගන්න.
OCEAN 2.1 Sound System Ocean Mark11
meka hodai...mage laga tiynne meka...patta
නැත්තන් ඔය පිටරටවල් වලින් ගෙනාපු යූස් කරපු එකක් ගනින්. එඩිෆයර්, ඇල්ටෙක් ලාන්සින් ලොජිටෙක් වගේ එකක්. මං ගත්තා ඇල්ටෙක්ලාන්සින් එකක් පට්ට!
මගේ ලග 5.1 එකක් තියනවා, එක එපා වෙනවා ටික දවසක් ගියාම
හැම තැනම වයර් ඇදගෙන, හදිසියකට එහෙ මෙහ කරගන්නත් අමාරුයි, ඔය කරදර නිසා දැන් ඒක අස්සක දාල යූස් කරන්නෙත් නැති තරම්
අපි අහන බලන කන්ටෙන්ට් වල 5.1 ඇත්තෙත් නැහැ ඒක නිසා චැනල් 5න් ඇහුනට සරවුන්ඩ් සවුන්ඩ් හරියට නැහැ, මම නම් 5.1 එක ගනිපු එක ගැන තාම දුක් වෙනවා
හොඳ 2.1 එකක් ගනින්. Logitech Z623 වගේ ඒව 2.1 උනාට සවුන්ඩ් පට්ටම කොලිටි හැබැයි ටිකක් විතර ගනන්
ඔයා යූස් කරපු මොඩල් එක මොකක්ද? හරි සරවුන්ඩ් සවුන්ඩු එකක් යූස් කරපු කෙනෙක් කවදාවත් ඔහොම කියන්නේ නැහැ.
Logitech ,Z506
මම කිවුවෙ නැහැ සවුන්ඩ් වල අවුලක් කන්ටෙන්ට් තියනවා නම් සවුන්ඩ් පට්ටම සිරා
මම කියන්න ප්‍රායෝගිකව තියන ප්‍රශ්නෙ, ඉදල හිටල 5.1 අහන්න 5.1 system එකක් අරන් වද විඳින එක අපරාදෙ කියල මම කියන්නෙ
ඉදල හිටල බලන ෆිල්ම් එකක තමයි 5.1 තියෙන්නෙ, 5.1 audio channel තියන full hd movie එකක් 4GB-6GB විතර සයිස් එක
හැම මූවි එකම tv sereis එකම 5.1 audio channel තියන ඒව හොයන්න නැහැ, සමහර ඒවයෙ විතරයි තියෙන්නෙ
මියුසික් වලත් එහෙමම තමයි, සිංහල සිංදු වල 5.1 තියන ඒව තියෙද දන්නෙත් නැහැ
මගේ ලග 5.1 එකක් තියනවා, එක එපා වෙනවා ටික දවසක් ගියාම
හැම තැනම වයර් ඇදගෙන, හදිසියකට එහෙ මෙහ කරගන්නත් අමාරුයි, ඔය කරදර නිසා දැන් ඒක අස්සක දාල යූස් කරන්නෙත් නැති තරම්
අපි අහන බලන කන්ටෙන්ට් වල 5.1 ඇත්තෙත් නැහැ ඒක නිසා චැනල් 5න් ඇහුනට සරවුන්ඩ් සවුන්ඩ් හරියට නැහැ, මම නම් 5.1 එක ගනිපු එක ගැන තාම දුක් වෙනවා
හොඳ 2.1 එකක් ගනින්. Logitech Z623 වගේ ඒව 2.1 උනාට සවුන්ඩ් පට්ටම කොලිටි හැබැයි ටිකක් විතර ගනන්
ගොඩක් අඩුවට තියෙන ඒවාට එන්නේ නැ බන්.
අනික ඕව කාමරේ පුරාම ගැහුවම වයර් හැමතැනම.
අනික 5.1 movies ගන්න ඕනේ ඕවගේ බලන්න.![]()
Logitech Z623 මම දැනට අහලා තියෙන හොදම sound system වලින් එකක්. sound එක මාර කොලටි.
එක ගන්න සල්ලි තිබ්බේ නැති නිසා logitech z523 එකක් ගත්තේ. එකත් හොදයි

අඩෝ ඇයි බන් සිරාවටම 2.1 වෙලත් මෙච්චර ගණන් මේක? වොට් ගාන වැඩි නිසාද? ඇත්තටම වොට් ගානෙන් මනින්නේ මොකක්ද? අර PMPO කියන්නේ මොකක්ද?
![]()