මේ ලඟදි මීටර් උනේ. ඒකෙ දැන් ස්විච් දෙකක් තියනවාස්විච් නම් ඉතින් ඩන්හිල් තමා

මේ ලඟදි මීටර් උනේ. ඒකෙ දැන් ස්විච් දෙකක් තියනවාස්විච් නම් ඉතින් ඩන්හිල් තමා

double switch නේදමේ ලඟදි මීටර් උනේ. ඒකෙ දැන් ස්විච් දෙකක් තියනවා![]()
Schneider, siemensමොකද්ද බන් දාන්න හොඳ ට්‍රිප් ස්විච් එක? අපේ ගෙදර ඔරේන්ජ් එකක් තිබ්බෙ, දැන් අවුරුදු 4ක් ඇති දාලා. දැන් වැඩකරන්නෙ නෑ
ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.
හැබැයි ලයිෆ්ටයිම් වොරන්ටි තියෙනව.
ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.
හැබැයි ලයිෆ්ටයිම් වොරන්ටි තියෙනව.
ඔවු නේද මචෝ.Short circuit උනාම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නැහැ මචන්, එතනදි ඔෆ් වෙන්න ඕන බ්‍රේකර් එක
ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ කාට හරි වැදුනොත් හරි එහෙම නැත්නම් live එක කොහෙන් හරි පොලවට ලීක් උනොත්,