හොද switch වර්ගය

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.
    හැබැයි ලයිෆ්ටයිම් වොරන්ටි තියෙනව.

    HAGER hoda nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.
    හැබැයි ලයිෆ්ටයිම් වොරන්ටි තියෙනව.

    Short circuit උනාම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නැහැ මචන්, එතනදි ඔෆ් වෙන්න ඕන බ්‍රේකර් එක
    ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ කාට හරි වැදුනොත් හරි එහෙම නැත්නම් live එක කොහෙන් හරි පොලවට ලීක් උනොත්,
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    7541033706_645cc52855.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Short circuit උනාම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නැහැ මචන්, එතනදි ඔෆ් වෙන්න ඕන බ්‍රේකර් එක
    ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ කාට හරි වැදුනොත් හරි එහෙම නැත්නම් live එක කොහෙන් හරි පොලවට ලීක් උනොත්,
    ඔවු නේද මචෝ.
    හැබැයි එක අවුලක් උනා. කලින් තිබ්බ ටිප් එක ෂෝට් එක අපු වෙලාවෙ ඕෆ් වෙලා ඔන්කරගන්න බැරි උනා. ඊට පස්සෙ තමයි අලුත් ටිප් ස්විච් එක දැම්මෙ ඒකෙ කනෙක්ටර් උනුවුනා. පස්සෙ ෂෝට් එක හදල පරණ එකම හයිකරාම හොඳට වැඩකරල තිබුණ.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මම මුලින්ම දැම්මෙ Orange Big Rocker series එකෙන්. අවුරුද්දක් යද්දි ඔක්කොම සවුත්තු උනා. Orange එකට කිව්වම ඒ සීරීස් එක ෆේල් කියල මුලු ගෙදරම මාරු කරල දුන්න. ඒ නිසා උඩ තට්‍ටුවට Kevilton දැම්ම.Trip , Main, Breakers නං Orange Sigma