හොද switch වර්ගය

asanka4you

Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මචං ගෙදර වයරින් එකට දාන්න :angry: හොද switch වර්ගය මොකක්ද ?

    1. Orange
    2. කෙවිල්ටන්
    3. ACL
    4. ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුදල අනුව වෙනස් වෙනවා, ලංකාවේ දිළිඳු, මධ්‍යම පන්තියේ අය තමයි ඔයා දලා තියෙන ස්විච් ගන්නේ. එකම ලෙවල් එකේ. ඊට එහැ ලක්ෂ්රි අයිට්ම්ස් ඩබල් ගණන්. ඒ නිසා ඔරේන්ජ් වගේ එකක් දාන්න.
     
    • Like
    Reactions: asanka4you

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මුදල අනුව වෙනස් වෙනවා, ලංකාවේ දිළිඳු, මධ්‍යම පන්තියේ අය තමයි ඔයා දලා තියෙන ස්විච් ගන්නේ. එකම ලෙවල් එකේ. ඊට එහැ ලක්ෂ්රි අයිට්ම්ස් ඩබල් ගණන්. ඒ නිසා ඔරේන්ජ් වගේ එකක් දාන්න.
    මොකද්ද බන් දාන්න හොඳ ට්‍රිප් ස්විච් එක? අපේ ගෙදර ඔරේන්ජ් එකක් තිබ්බෙ, දැන් අවුරුදු 4ක් ඇති දාලා. දැන් වැඩකරන්නෙ නෑ
     
    • Like
    Reactions: PHBhagya

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මුදල අනුව වෙනස් වෙනවා, ලංකාවේ දිළිඳු, මධ්‍යම පන්තියේ අය තමයි ඔයා දලා තියෙන ස්විච් ගන්නේ. එකම ලෙවල් එකේ. ඊට එහැ ලක්ෂ්රි අයිට්ම්ස් ඩබල් ගණන්. ඒ නිසා ඔරේන්ජ් වගේ එකක් දාන්න.
    Orenge dan aul kiyanawane :angry: :angry: :angry:
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Orange nam awul mata nam.. Wireman kiyanneth Orange lage budget product ekak neda
    (I'm not an electrician)
    මොකද්ද බන් දාන්න හොඳ ට්‍රිප් ස්විච් එක? අපේ ගෙදර ඔරේන්ජ් එකක් තිබ්බෙ, දැන් අවුරුදු 4ක් ඇති දාලා. දැන් වැඩකරන්නෙ නෑ
    ඔරේන්ජ් ටිප් සුවිච් එකේ අවුලක් තියෙනව. ෂෝට් සර්කිට් වෙච්ච තැනක ටිප් එක ඕෆ් වෙන්නෙ නැතුව කනෙක්ටර් එකෙන් පිච්චිලා තිබුණ.
    හැබැයි ලයිෆ්ටයිම් වොරන්ටි තියෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔරේන්ජ් හොඳයි
    ACL වලත් කොලිටියෙ කිසිම වෙනසක් නැහැ හැබැයි ඔරෙන්ජ් වලට වඩා ගාන පොඩ්ඩක් අඩුයි, තව ACL ස්චිච් සහ ප්ලග් වලට ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා

    ට්‍රිප් ස්චිච් එහෙමත් ඔරෙන්ජ් සිග්මා හොඳයි, ඊට වඩා හොඳ ඒව බලනවා නම් හේගර් එහෙම තියනවා ඒක හොයන්න පොඩ්ඩක් අමාරුයි හැම තැනම බඩු නැහැ.

    පර්සනලි කෙවිල්ටන් වල ඔය දෙකට වඩා පොඩ්ඩක් චීප් ෆීලින් එකක් එන්නෙ මට නම්, ස්චිච්/ප්ලග් වල එහෙම.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    best wenne kohomada

    onema electrician kenekgen ahanna. ape minissunta samahara gu ewa ratin gannawa. lankawe hadana best quality danneth na. switches nam clipsal tamai best. orange wadak na. Kelani walata passe ACL tamai best.( wiring)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔරේන්ජ් හොඳයි
    ACL වලත් කොලිටියෙ කිසිම වෙනසක් නැහැ හැබැයි ඔරෙන්ජ් වලට වඩා ගාන පොඩ්ඩක් අඩුයි, තව ACL ස්චිච් සහ ප්ලග් වලට ලයිෆ්ටයිම් වොරන්ටි තියනවා

    ට්‍රිප් ස්චිච් එහෙමත් ඔරෙන්ජ් සිග්මා හොඳයි, ඊට වඩා හොඳ ඒව බලනවා නම් හේගර් එහෙම තියනවා ඒක හොයන්න පොඩ්ඩක් අමාරුයි හැම තැනම බඩු නැහැ.

    පර්සනලි කෙවිල්ටන් වල ඔය දෙකට වඩා පොඩ්ඩක් චීප් ෆීලින් එකක් එන්නෙ මට නම්, ස්චිච්/ප්ලග් වල එහෙම.
    ස්විට්ච් වලට ලයිෆ් ටයිම් කියන්නේ අවුරුදු 20ක්. එක තමා සම්මතේ ඉන්දස්ට්‍රි එකේ.... ඔය කිව්වට 0.01% වත් වොරන්ටි යන්නේ නැහැ. කල් යනකොට කැඩුනාම අලුත් එකක් දානවා. වොරන්ටි හොයන්නේ නැහැ මිනිස්සු
    කෙවිල්ටන් වැඩ කරන ක්‍රමේ වෙනස් නිසා තමා ඒ ෆීලින් එක එන්නේ. ටෝක් ගාන නිසා... orange/ACL වෙනස් මකනිසම් එක.
    හෙගර් හොදයි තමා. මොලර් ලුත් හොදා.. orange නම් දාන්න කියන්න බැහැ. සල්ලි ප්‍රශ්න නිසා නොවේ නම්. පට්ට චයිනීස් මොඩල් දෙකක් එන්නේ......
    ප. ලි. අන්තිම ලයින් එක බ්‍රේකර් ගැන.
     
    Last edited: