හොද tv සීරියස් මොනවද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Umbage list eke honda evva godak tiyenawa eth mama oya white collar ekata echchara kamathina:P
මම ප්‍රිමියර් ඩේ එකේ ඉදන්ම බලපු නිසා දිගටම බැලුවා. දැන් මම සතිය ගානේ එන එපිසොඩ් බලන්නෙ නැ. ඔක්කොම එක පාර ටොරන්ට් එකකින් බාගත්තම කතාව එක හුස්මට සති අන්තේ බැලුවැකි. එතකොට පට්ටා.
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම ප්‍රිමියර් ඩේ එකේ ඉදන්ම බලපු නිසා දිගටම බැලුවා. දැන් මම සතිය ගානේ එන එපිසොඩ් බලන්නෙ නැ. ඔක්කොම එක පාර ටොරන්ට් එකකින් බාගත්තම කතාව එක හුස්මට සති අන්තේ බැලුවැකි. එතකොට පට්ටා.

    netflix seriesnan eka serema mulu season ekama daanawa etakota balan inna onethna.House of Cards Netflix series ekak:yes::yes:
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    වෙන මුකුත් ඕනේ නෑ ......බලල නැත්තම් අදම බලපන් Braking Bad ............
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මනුස්ස සංහතිය ගැනම සැකෙන් බලන්න හිතෙන ඒව :baffled: :baffled:
    අයිම් ප්‍රෞඩ් ඔප් යූ සන් :baffled: :baffled:
    X Files :D :D
    Breaking Bad :D :D

    ඒ වුනාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ වෙන එකක් නෑ බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස්ම තමා :baffled: :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මනුස්ස සංහතිය ගැනම සැකෙන් බලන්න හිතෙන ඒව :baffled: :baffled:
    අයිම් ප්‍රෞඩ් ඔප් යූ සන් :baffled: :baffled:
    X Files :D :D
    Breaking Bad :D :D

    ඒ වුනාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ වෙන එකක් නෑ බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස්ම තමා :baffled: :baffled:

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :lol: උබට දාගන්න තිබ්බ යුසර් නේම් එක බන් අපරාදේ විහිළුවට හොදේ

    අවු ගානකින් පස්සේ බැලුවා බන් මේක පට්ට :)

    Gotham3-520x245.jpg

    වෙනින් උබ කැමති සිරිස් එකක් තියනවා නම් මෙතනින් බලපන් ඕනෙම එකක් ඩිරෙක්ට් ගන්න පුළුවන් :)

    Code:
    [URL="http://1clickdown.com/tv-shows/"]http://1clickdown.com/tv-shows/[/URL]