Ubata White Collar storyline eka chatar wage nam mama kiwwa list eke ewwa balanna epa.
Umbage list eke honda evva godak tiyenawa eth mama oya white collar ekata echchara kamathina

Ubata White Collar storyline eka chatar wage nam mama kiwwa list eke ewwa balanna epa.

මම බලලා නැ. එහෙනම් බලන්න ඔනේ.



මේ පාර emmy එක හම්බුනා best comedy එකට .. ඊට පස්සේ තමා මාත් බැලුවේ


මම ප්රිමියර් ඩේ එකේ ඉදන්ම බලපු නිසා දිගටම බැලුවා. දැන් මම සතිය ගානේ එන එපිසොඩ් බලන්නෙ නැ. ඔක්කොම එක පාර ටොරන්ට් එකකින් බාගත්තම කතාව එක හුස්මට සති අන්තේ බැලුවැකි. එතකොට පට්ටා.Umbage list eke honda evva godak tiyenawa eth mama oya white collar ekata echchara kamathina![]()
මම ප්රිමියර් ඩේ එකේ ඉදන්ම බලපු නිසා දිගටම බැලුවා. දැන් මම සතිය ගානේ එන එපිසොඩ් බලන්නෙ නැ. ඔක්කොම එක පාර ටොරන්ට් එකකින් බාගත්තම කතාව එක හුස්මට සති අන්තේ බැලුවැකි. එතකොට පට්ටා.







ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ මනුස්ස සංහතිය ගැනම සැකෙන් බලන්න හිතෙන ඒව![]()
අයිම් ප්රෞඩ් ඔප් යූ සන්![]()
X Files![]()
Breaking Bad![]()
ඒ වුනාට ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ වෙන එකක් නෑ බං ගේම් ඔෆ් ත්රෝන්ස් නම් ගේම් ඔෆ් ත්රෝන්ස්ම තමා![]()
![]()
උබට දාගන්න තිබ්බ යුසර් නේම් එක බන් අපරාදේ විහිළුවට හොදේ 

[URL="http://1clickdown.com/tv-shows/"]http://1clickdown.com/tv-shows/[/URL]