හොද water filter එක මොකක්ද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හොද water filter එක මොකක්ද?

    මම අනුරාධපුරේ. මෙහේ වතුර අවුල් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. අපි ෆිල්ටර් කරපු වතුර ගෙන්නේ කඩෙකින්. කඩ 3න 4ක්ම මාරු කරා වතුර සවුත්තු වෙලා. ගොඩාක් තැන් වල මුලින් පටන් ගන්නකොට ටැප් වතුර වලින් ෆිල්ටර් කරන්නේ කිව්වට ටික කාලයක් ගිහින් ලිං වතුර ෆිල්ටර් කරන්නේ. අපි දැන් කල්පනා හිතුවේ ෆිලටර් එකක් හයි කරන්න මේ සිද්ධි නිසා කඩවල ෆිලටර් කරපු වතුර ගැන තිබුන විස්වාසේ නැති උනා. අපි දවසකට වතුර ලිටර් 15ක් විතර පාවිච්චි කරනවා. අපිට ගැලපෙන හොදම ෆිල්ටර් එක මොකක්ද කියන්න පුලුවන්ද?
     
    Last edited:

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    යුනිලීවර්නම් දන්නේ නෑ, හැබැයි කෙන්ට් නම් ඔරොත්තු දෙන්නෙ නෑ අනුරාධපුරේ වතුරට, අර කෑල්ල හයි කළාම හරි, මේ කෑල්ල හයි කළාම හරි, මඩ ෆිල්ටරේ දැම්මහම හරි කියල එක එක බයිල ගහනව. හැබැයි ටික කාලයයි. අපේ ඔෆීස් එකටත් කෙන්ට් ෆිල්ටර් 5ක් 6ක් ගත්ත. ටික කාලයයි, ඔක්කොම අයින් කළා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    යුනිලීවර්නම් දන්නේ නෑ, හැබැයි කෙන්ට් නම් ඔරොත්තු දෙන්නෙ නෑ අනුරාධපුරේ වතුරට, අර කෑල්ල හයි කළාම හරි, මේ කෑල්ල හයි කළාම හරි, මඩ ෆිල්ටරේ දැම්මහම හරි කියල එක එක බයිල ගහනව. හැබැයි ටික කාලයයි. අපේ ඔෆීස් එකටත් කෙන්ට් ෆිල්ටර් 5ක් 6ක් ගත්ත. ටික කාලයයි, ඔක්කොම අයින් කළා.

    dan mokakda use karanne?