හොද_ගේමින්_ලෑප්ටොප්
මචන්ලා මන් හොයනවා ගේම් ගහන්න පුලුවන් VGA එකක් තියෙන ලෑප් එකක්...
ඔයාලා දන්න දෑනට ඈවිත් තියෙන ගේම් අවුලක් නෑතුව ගහන්න පුලුවන් ලෑප් එකක් කියන්නකො....
ලක්ෂ 1-2ක් අතර එකක් උනාට කමක් නෑ...
හෙල්ප් එකක් දේන්න මේ අහිංසක කොල්ලට...
මේ ගෑන දන්නේ නෑත්තම් අඩුම තරමේ බම්ප් එකක්වත් දාල යන්න හොදේ...

,Any way bump
අපේ මලයේකුට ගන්න තමයි මේ බලන්නේ...
එක හින්ද මේ හොයන්නේ උට ගන්න බන්...
මට නේමේ... හොද ගේම් ගහන්න පුලුවන් ලෑප් එකක් ඔනේ කරනවා දෑන් පොරට..