හොනට් කාබ් ටියුනප්

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    හොනට් කාබ් ටියුනප්

    මචන් දන්නා එවුන් කියපන්කො හොනට් එකක් ටියුන් කරගන්න පුළුවන් හොද ෂුවර් තැනක්.. :yes: මං ගොඩක් තැන් බැලුවා මචන් ඒත් හරියන හොද පොට් එකක් සෙට් උනේ නැහැ.:no: දන්නා උන් සපෝර්ට් එකක් දීපන් ලොකු උදව්වක් මචන්.. :confused:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගෙ බයික් තියෙන කාලේ නම්, බයික් වල හැම වැඩක්ම කාබ් ටියුන් ඇතුළුව මම කලේ කළුතරින්, මුලින්ම බෙල්ලන්තරින් කලේ එත් පස්සේ සිසිර මල්ලි තමයි, කලේ සාධාරණ අය කිරීම්, උබලට හරි යයිද නම් දන්නේ නැහැ, හැබැයි මට නම් කිසිස්ම අවුලක් උනේ නැහැ.
     
    • Like
    Reactions: SAWYER

    asuscut

    Member
    Aug 8, 2006
    22
    4
    3
    මචන් දන්නා එවුන් කියපන්කො හොනට් එකක් ටියුන් කරගන්න පුළුවන් හොද ෂුවර් තැනක්.. :yes: මං ගොඩක් තැන් බැලුවා මචන් ඒත් හරියන හොද පොට් එකක් සෙට් උනේ නැහැ.:no: දන්නා උන් සපෝර්ට් එකක් දීපන් ලොකු උදව්වක් මචන්.. :confused:

    Dilan Motors - Boralesgamuwa
    0776347214
     
    • Like
    Reactions: SAWYER

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    B U M P

    bump tama

    Dilan Motors - Boralesgamuwa
    0776347214

    මගෙ බයික් තියෙන කාලේ නම්, බයික් වල හැම වැඩක්ම කාබ් ටියුන් ඇතුළුව මම කලේ කළුතරින්, මුලින්ම බෙල්ලන්තරින් කලේ එත් පස්සේ සිසිර මල්ලි තමයි, කලේ සාධාරණ අය කිරීම්, උබලට හරි යයිද නම් දන්නේ නැහැ, හැබැයි මට නම් කිසිස්ම අවුලක් උනේ නැහැ.

    Kurunegala nam niyama pot ekak thiyanawa Nalin ayyage wedapola eeth den eke Nalin ayya weda karanawa adui

    http://www.lankabuysell.com/Services/Carburetor+Service+Tuning/p26m22

    Meka poddak balanna. Mage Bike eketh Carb 1 Tune karaganna oni.

    Ela Thanks to all.. rep added..!! :yes: thava danna places ehema thiyenavanan post karapan machan.:D dilan motors ekata man eka parak giya machan but echchara set une naha. :no:
     
    jay077

    Member
    Jul 12, 2010
    16
    4
    3
    Chaminda 0777800234 (Justin Motors - D R Wijewardena mawatha, Colombo 10.
    Experience eken kiyanne machan. Supirima weddek. Call karala balapan.
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    Chaminda 0777800234 (Justin Motors - D R Wijewardena mawatha, Colombo 10.
    Experience eken kiyanne machan. Supirima weddek. Call karala balapan.

    Thank you very much machoo.. :D:D elaazz man call karala balannan

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(