35ක් නම් ලොවෙත් කරන්නේ නෑ ,සාමාන්‍ය trip එකකදී නම්
බොරු රැල්ලක් හදන්න වෙන්න ඇති බන් එහෙනම් කියනවා ඇත්තේ
35ක් නම් ලොවෙත් කරන්නේ නෑ ,සාමාන්‍ය trip එකකදී නම්
Mage ithin 12-13 max, dura giyoth 15 wage, ochchara hithannepa ban, oka smooth padapan, aulak naමෙකෙ සෙල් දාපු කතාවක් කිවේ බන් ගිනි ගන්නෙ නැ නේ එහෙම
තියන එකෙ පෙට්‍රල් කරන්නෙ 8යි බන් එකයි මෙක ගත්තේ හැමදාම ශෙඩ් එකෙ නෑත්තම්
ලක්ශ43යි බන් අකුරු දෙකKeeyak unada?
බැට්රි එක අලුත් නිසා ද බන්??25 k yanawanam hodaine...![]()
බැට්රි එක කොච්චර කල් තියෙයි ද බන් දැන් ලගදි මරු කරලා තියෙන්නෙ. එක කෙස් ද? අලුත් එකක් නම් නෙවෙMage ithin 12-13 max, dura giyoth 15 wage, ochchara hithannepa ban, oka smooth padapan, aulak na
මෙකෙ බැට්රි එක අවුල් වෙයිද බන් නිකන් එක්කින් හදලා තියෙන්නෙ25 ඉහටත් උඩින් බං...
මගේ ෆිට් ශටල්... ජීපී 2 පරිස්සමෙන් ගියොත් 18 ක් තමා... කෙලගෙන ගියොත් 15 තමයි....
අකුරු දෙක. රියසෙවනෙ තිබ්බෙGP 1 එක කීයද දැන් ? වෙළද පොළ මිල
අකුරු 3 ද දෙක ද ?
මෙක නොර්ම්ල් යද්දි කිය වගේ තියාන් ද බන් යන්න ඔනoka nm shape.
uba padina widiya anuwa wenas wenne.
normal highway unath 60-70 giyoth pattama efficient bn..
ගෘප් එකෙ උන් නම් පචද බන් ගහන්නෙ. උන් කියන්නෙ පෙට්‍රල් සුවදටත් යනවා කියලා![]()
nikan boru kiyanna epa bn.මෙකේ ලිටර් එකෙන් 25යි නේ යන්නෙ හරි ද මේ ගාන???
thallu karan gihinda athe pala wena boru daana epa bnPetrol nathi kale mama 37 Km/L karala thiyanwa highway ekadi. Hoda fit nam namai. Podi car ekak.
අපේ උන් කවක්ද ඉගෙන ගත්ත දෙයක් ප්රෝයෝජනයට ගත්තේ. A L කලේ physics ඉගෙන ගත්තනම් පාරේ හරක් වගේ යන්නේ නැ . Red light පෙනිපෙනි පඩ ෂෝ දාගෙන හීයෙන් ගිහින් traffic light වල නැවත් වන්නේ නැ . තේරුමක් නැතිව tail gating කරන්නේ නැ . Break pad ඉක්මනට ගෙවෙන එකක් කියන්නනේ ඉතින් අමු ගවයක්nikan boru kiyanna epa bn.
thallu karan gihinda athe pala wena boru daana epa bn
------ Post added on Aug 9, 2022 at 1:30 PM
City eke karanne 12-15 i 15 nan karanne hodatama elawanawanan
Highway 20-25 th athara
Hena boru danne mun 10km k withara duwala kiyanawa mage 20k kara 30k kara kiyalaa. leda adu ganna puluwan hodama wahane. hariyata karana gaana balana onenan full tank karala duwala aye full tank karala e leter gana duwapu km ganen bedala balanna.
------ Post added on Aug 9, 2022 at 1:39 PM
.