හොන්ඩා AX-1 උදවු

vhe9092

Member
Mar 17, 2011
235
50
0
මම හොඳ තත්වයේ හොන්ඩා AX-1 ක් ගන්න හිතන් ඉන්නවා. තව මාසකින් වගේ. මගෙ අතේ තියෙන්නේ ලක්ශ 2.5 ක් විතර ඒ ගානට හොඳ AX-1 ක් ගන්න පුලුවන් චැසි මොඩල් එක මොකක්ද? සහ කොළබින් AX-1ක් ගන්න විකුණන තැන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො. ලොකු උදවුවක්. :confused::confused:
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya gaanata yanne 100 (1987-1989) / 110 (1989-1993) chassi evva... oka sahenama parana modal ekak machan 120 chassiya avet 1994-1995....

    unreg walata lokuuuwata wiyadam karanna yanna epaa.. registered good eva tiyanava.. hadissi natuwa try karanna.. EK eke oka gana full threds giya hoyala balapan. ona deyak ahanna apit uttara dennam..

    Ek member RATTARAN AX-1 ekak kaalayak padapu ekek ugenut vistara ahanna....

    jaya wevaaaaaaaaaaaaa machooooo..................!!!!!!!!!
     
    • Like
    Reactions: vhe9092

    rep+ a threds okkoma wage kiyewwa. thanks. kal athuwa hoyanne ekai machan. baya tamai tiyenne. :yes::yes:
     
    • Like
    Reactions: TDI110

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මන් නම් කියන්නේ ඉටවඩා අලුත් මොඩල් එකකට යන්න කියලයි. පුළුවන් නම් හොර්නෙට් , VTR , volty වගේ මොඩල් එකකුත් බලපන්