වාහනේ ඒ ගානට වටිනවද , ගියර් බොක්ස් කේස් එක මේකටත් එනවද ?
Last edited:
තෑම්ස් බොක්කකලින් models පොඩ්ඩක් fuel consumption අවුල් කියලා අහලා තියෙනවා. සැප වාහනේලු. Gear box සිද්දියක් නම් දන්නේ නෑ

supiri wandiya
e ganata watinawada kiyana eka nan hoda prashnayak
පට්ටම ආස වන්ඩියක් තමා..ඔය කියන කිසි අවුලක් නෑ බන්..ගන්න බැරි උන් කියන කතා
10.2 mnGana keeyada bun? Penne nane mata mukuth
akka doc da ?mage akka gaththa oka Feb 21 15.9Mn Stafford Motors eken 5 seater eka. vehicle eka hodai waradak nah fuel 8k wage karanne city limit ekedi nm
Wahane hoday mkiyana taram ledat na
But fuel️ Karanawa aduy saha maintenance amaruy
300k+ plus monthly ena ekekta on


autohub eke review ekak tibba.වාහනේ ඒ ගානට වටිනවද , ගියර් බොක්ස් කේස් එක මේකටත් එනවද ?