හොන්ඩ CR-V ගැන දන්නවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    supiri wandiya
    e ganata watinawada kiyana eka nan hoda prashnayak
    පට්ටම ආස වන්ඩියක් තමා..ඔය කියන කිසි අවුලක් නෑ බන්..ගන්න බැරි උන් කියන කතා

    වන්ඩිය නම් හොද පෙනුමයි . ඒත් හොන්ඩ වල ඉතිහාසෙ එච්චර හොදනෑනෙ ලංකාව ඇතුලෙ . ඒකයි බැලුවෙ මේකෙත් ඒවම තියද කියල
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එදා ඉඳන් ආපු සුපර් බඩුවක්. තෙල්නං ගොඩක් කරන්නෑ නමුත් එන්ජින් එක ලෙඩ දෙන්නෑ. මමත් සතියක් විතර පාවිච්චි කෙරුව. කිසිම අව්ලක් නෑ. පාරක දැක්කත් හැරිල බැලෙන වාහනයක්. අස්ථිර ලෝකයේ වාහනේ කල්පැවැත්ම විතරක් බලන සමාජෙටනං මේක කොහොමද දන්නෑ :P