හොන්ද වතුර මෝටරයක්

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    වතුර මෝටරක් ගන්න කියල බලන්නෙ. මොකක්ද ගන්නවනම් හොඳ?
    ජිනසෙන, solex නැතුව Arpitec, singer හොදයිද?
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මෙ දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ
     

    Attachments

    • 83495537_1484992988350723_2786327581232528919_n.jpg
      83495537_1484992988350723_2786327581232528919_n.jpg
      93.3 KB · Views: 52
    • WP-1-75N-01.jpg
      WP-1-75N-01.jpg
      170.1 KB · Views: 52

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙ දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ
    සිංගර් නැතුව ඕනෙ එකක්, සර්විස් නං අන්තිමයි ඕකුං ගෙ. ජිනසේනත් වරදක් නෑ, ගනං වැඩී. ආපිකෝ අවුලක් නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලිද ගොඩක් ගැබුරු එකක් නම් Solex තමයි සෙට් වෙන්නෙ. උදාහරනයක් විදිහට ලිදේ බාගයක් වගේ ඇතුලට බස්සන වෙන්න කේස් එකක් නම්.

    නැත්තං ඉතින් ජිනසේන තමයි. අනිත් ඒවා පාවිච්චි කරලා නෑ.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ලිද ගොඩක් ගැබුරු එකක් නම් Solex තමයි සෙට් වෙන්නෙ. උදාහරනයක් විදිහට ලිදේ බාගයක් වගේ ඇතුලට බස්සන වෙන්න කේස් එකක් නම්.

    නැත්තං ඉතින් ජිනසේන තමයි. අනිත් ඒවා පාවිච්චි කරලා නෑ.
    මට ඔනෙ ප්‍රෙශෙර් මෝටරයක් හදා ගන්න. Pressure control unit එකක් දලා. මොකද අලුතින් හදපු bathroom එක තියෙන්නේ water tank එකට උඩින්
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,146
    679
    113
    මට ඔනෙ ප්‍රෙශෙර් මෝටරයක් හදා ගන්න. Pressure control unit එකක් දලා. මොකද අලුතින් හදපු bathroom එක තියෙන්නේ water tank එකට උඩින්
    ඒ වැඩේට වෙනම pressure pump තියෙනවා මම හිතන විදියට. නෝමල් ලිදෙන් වතුර ගන්න පම්ප් වලට වඩා ලාබෙට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආපිටෙක් එක හොඳයි.
    අපේ එකත් දැන් අවු 15කටත් වැඩි ඇති....
     
    • Like
    Reactions: NRTG