දැන් ජිනසේන 3/4 hp එකක් 60 වගෙ වෙනවාජිනසේන පරන ඒවනම් සුපිරි. දැන් එන ඒවා කොහොමද දන්නේ නෑ
අලුතින් එන එක දැන් හරි නැ කියනවා. impeller එකත් දැන් ප්ලාස්ටික් ලුJinasena hodai. gana tikak wadi unata. kal pewethma hodai
ජිනසේන පරන ඒවනම් සුපිරි. දැන් එන ඒවා කොහොමද දන්නේ නෑ--- 2ජිනසේන පරන ඒවනම් සුපිරි. දැන් එන ඒවා කොහොමද දන්නේ නෑ
සිංගර් නැතුව ඕනෙ එකක්, සර්විස් නං අන්තිමයි ඕකුං ගෙ. ජිනසේනත් වරදක් නෑ, ගනං වැඩී. ආපිකෝ අවුලක් නෑ.මෙ දෙකෙන් එකක් ගන්න කියල බැලුවේ
මට ඔනෙ ප්‍රෙශෙර් මෝටරයක් හදා ගන්න. Pressure control unit එකක් දලා. මොකද අලුතින් හදපු bathroom එක තියෙන්නේ water tank එකට උඩින්ලිද ගොඩක් ගැබුරු එකක් නම් Solex තමයි සෙට් වෙන්නෙ. උදාහරනයක් විදිහට ලිදේ බාගයක් වගේ ඇතුලට බස්සන වෙන්න කේස් එකක් නම්.
නැත්තං ඉතින් ජිනසේන තමයි. අනිත් ඒවා පාවිච්චි කරලා නෑ.
ඒ වැඩේට වෙනම pressure pump තියෙනවා මම හිතන විදියට. නෝමල් ලිදෙන් වතුර ගන්න පම්ප් වලට වඩා ලාබෙටමට ඔනෙ ප්‍රෙශෙර් මෝටරයක් හදා ගන්න. Pressure control unit එකක් දලා. මොකද අලුතින් හදපු bathroom එක තියෙන්නේ water tank එකට උඩින්
Current ekath awith ewata sapekshawa pichchenawa adui kiyanawa. Eka aththada?ආපිටෙක් එක හොඳයි.
අපේ එකත් දැන් අවු 15කටත් වැඩි ඇති....