හොඳක් වෙයි කියලා හිතමු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    Screenshot_20220521-100429~2.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    You like it or not I think Ranil's appointment made the difference. They probably like a dude who is bias towards the west than China. MR was hell bent over sleeping with China (probably because of the payouts and them accomadating shady dealings) and the other countries alienated us.

    You like it or not, if you are a beggar you cannot dictate how donor countries will help you. I don't think that this help is free but then again I don't mind seen privatization that will help the countyr.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ බන් උබලට තාම තේරෙන්නේ නැද්ද බන් නය ගන්න එක ඔප්ෂන් එකක් නෙමේ කියල? ඔය ගන්න එකෙක් 2025 පස්සේ රටේ නැ පුතේ. ඊලග චන්දෙන් ඔය ඔක්කොම යනවා උන් සේරම රට ඊට පස්සේ. උන්ගේ ගවුනු එවන් එක්ක. ඊළගට වෙන්නේ ලංකාවට කර ගහන්න එකෙක් නැති වෙනවා. එක හොදට මතක තියාගන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මොනා වෙන්නද එහෙන් මෙහෙට සල්ලි ටික එද්දී පොහොට්ටුවේ අයගේ එකවුන්ට්ස් වලට වැටෙයි ඉබේම. ඊට පස්සේ කොරෝනා අරමුදලට වෙච්ච දේ තමයි කරපු දේකුත් නෑ සල්ලි වලට වෙච්ච දේකුත් නෑ
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔය සල්ලිත් අරන් පුලුවන්නම් රජයේ සේවකයින්ට පඩි ගෙවයි.......
     
    • Sad
    Reactions: B.Chat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අනේ බන් උබලට තාම තේරෙන්නේ නැද්ද බන් නය ගන්න එක ඔප්ෂන් එකක් නෙමේ කියල? ඔය ගන්න එකෙක් 2025 පස්සේ රටේ නැ පුතේ. ඊලග චන්දෙන් ඔය ඔක්කොම යනවා උන් සේරම රට ඊට පස්සේ. උන්ගේ ගවුනු එවන් එක්ක. ඊළගට වෙන්නේ ලංකාවට කර ගහන්න එකෙක් නැති වෙනවා. එක හොදට මතක තියාගන්න

    First things first. Dan karanne polim nathi karala electricity dena eka. Eelamgata kala yuthu deval dannava, Okkoma eka paarata karanna salli na. Maasa 2-3k ivasanna vei. Anika kavadaavath karanna baruva thibba hoda devaluth mey ekkama karanna balanava.
     
    • Haha
    • Like
    Reactions: B.Chat and HAneo