හොඳටම කරන හැටි...

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස ට මේවා අදාලම නැත. පාරේ එනකොට දැක්කොත් ඔන්න මොඅකක් හරි කරයි.


    ඕකට ගත්තු ඩේට තියෙන්නේ ඔරකල් දක්ත ගබඩාවක නොවන නිසා මෙය පිළිගත නොහැකිය.
     
    • Like
    Reactions: ruchira55

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    ස ට අදාළ නැති වුණාට මිනිස්සුන්ට අදාළ කරගන්න පුළුවන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මූ ජෙප්පෙක්ද ගූඇන්පියෙක්ද කියලා හිතාගන්න බෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    ගෙදරට වෙලා ඉන්න නං රස්සා වලින් resign වෙන්න ඕනෙනේ ..
    ඒකත් හේතුවක් වෙන්න ඇති වහන්නෙ නැතිව ඉන්න
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තේරෙන මිනිස්සු ඕව බලල ගෙදරට වෙලා ඉඳී
    එහෙම ගෙදරට වෙලා ඉන්න උබ හිතුවද ඔක්කොම තමන්ගෙ බිස්නස් කරනව කියල. හෝදන එකේ සීමාවක් තියාගනින්. ඔෆිස් ඇරල එන්න කිව්වහම මිනිස්සු යන්න ඕන.රට වහල ඔෆිස් වැඩපලවල් වැහුවොත් මිනිස්සුන්ට ගෙදර ඉන්න පුලුවන්
     
    Last edited:
    • Haha
    Reactions: ruchira55

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ගෙදරට වෙලා ඉන්න නං රස්සා වලින් resign වෙන්න ඕනෙනේ ..
    බැදලා නැති නිසා අපිට ඕක එච්චර තේරෙන්නේ නැ,නැති මිනිහ තමයි කොහෙත් අසරණ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    එහෙම ගෙදරට වෙලා ඉන්න උබ හිතුවද ඔක්කොම තමන්ගෙ බිස්නස් කරනව කියල. හෝදන එකේ සීමාවක් තියාගනින්. ඔෆිස් ඇරල එන්න කිව්වහම මිනිස්සු යන්න ඕන.රට වහල ඔෆිස් වැඩපලවල් වැහුවොත් මිනිස්සුන්ට ගෙදර ඉන්න පුලුවන්

    ඉතින් රජය කරන්නැත්තං මිනිස්සු වත් කරන්න එපැයි