හොඳටම කෙලවා ගන්න තැන

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,885
    8,239
    113
    449601927_2386036228258550_4451885474267043993_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    හැබැයි නියම නායකයෙක් හදුන්ව තනි කරන් නෑ මොනවා උනත්. ♥️
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හානවා නේද ජනතා වීරයෝ ටික🤣

    මම මුන් ෆ්රයිඩ්රයිස් බෙදනකොටම කිව්වා ප්‍රතිපත්ති අවුල් කියලා. කොහෙද ඕව කියනකොට ජනේලෙන් දෙන ෆොන්ස්ලා රිද්දගෙන අන්තිමට උන්ගේ රෙදිත් කඩාගත්තනේ.

    ඒ අතින් වැඩ බැරි විරුවා හාන්න නාගන්න කලින් අයියගෙන් අහන්න කියල සද්ද නැතිව ඉඳලා පෑන වහල පෙට්ටියට දාල නම්බුකාර විදියට මිට්ටෝ ටික සතුටු කරා. ඒ අතින් විරුවා හාද්දී, මිට්ටොන්ට රැවටුනා හරි කියන්න පුලුවන්, මේව අහල චන්දේ දුන්නට පස්සේ මොනව කියල බේරෙන්නද?

    මුන් 3%න් බේරුනොත් ඇති. 🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මේවා නම් හැබැයි ගොං කතා. සිංහලුන්ට ඇප නැතිව ණය දුන්නොත් නාකි ටික ණය අරගෙන කසිප්පු ගහයි, කොල්ලෝ යකඩ හීන කිය කිය බයික් කටු ගනියි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    අනුරයියාලා කරන්න ඕන ඕක නෙමෙයි. ගම්වල බෝක්කු උඩ, කඩපිල් ගානේ රාස්තියාදු ගගහ ඉන්න උන්ව අල්ලලා සමූහ ගොවිපොලවල් බිං කොටන්න දාන එක. අපනයන කරන්න නිෂ්පාදන කරන ෆැක්ටරි වල වැඩට දාන එක.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    That is how cognitive thinking works in Jeppa or Commie bastards. If you want to know more about that, look at Mao's era, he suspended all the universities and colleges for 10 years. he initiated several projects that ended with a huge famine. In Russia, the same happened, in Cambodia, Pol pot did the same and killed hundreds of thousands of people. Imagine this guy as the president. You will realize Gota is saner.

    අනුරයියාලා කරන්න ඕන ඕක නෙමෙයි. ගම්වල බෝක්කු උඩ, කඩපිල් ගානේ රාස්තියාදු ගගහ ඉන්න උන්ව අල්ලලා සමූහ ගොවිපොලවල් බිං කොටන්න දාන එක. අපනයන කරන්න නිෂ්පාදන කරන ෆැක්ටරි වල වැඩට දාන එක.
    ☝️:ROFLMAO:
    ------ Post added on Jul 3, 2024 at 11:13 AM
     
    • Sad
    Reactions: FordMustang

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    මේවට මුකුත් නොකියා හොග් ගාලා යන්න ඕන නොදක්ක ගානට.. නැත්නම් හෙන විනාසයක් වෙන්නෙ..
     
    • Haha
    Reactions: Hasistranger

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Ehema bankuwk dammoth, Bol Naya vidiyata kapala danna puluwn. Ungema unta Naya deyi. Anith pajathayo kala wage......
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    That is how cognitive thinking works in Jeppa or Commie bastards. If you want to know more about that, look at Mao's era, he suspended all the universities and colleges for 10 years. he initiated several projects that ended with a huge famine. In Russia, the same happened, in Cambodia, Pol pot did the same and killed hundreds of thousands of people. Imagine this guy as the president. You will realize Gota is saner.

    ☝️:ROFLMAO:
    ------ Post added on Jul 3, 2024 at 11:13 AM
    :(
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,882
    113
    tracing Geo-location.. ... ...
    හානවා නේද ජනතා වීරයෝ ටික🤣

    මම මුන් ෆ්රයිඩ්රයිස් බෙදනකොටම කිව්වා ප්‍රතිපත්ති අවුල් කියලා. කොහෙද ඕව කියනකොට ජනේලෙන් දෙන ෆොන්ස්ලා රිද්දගෙන අන්තිමට උන්ගේ රෙදිත් කඩාගත්තනේ.

    ඒ අතින් වැඩ බැරි විරුවා හාන්න නාගන්න කලින් අයියගෙන් අහන්න කියල සද්ද නැතිව ඉඳලා පෑන වහල පෙට්ටියට දාල නම්බුකාර විදියට මිට්ටෝ ටික සතුටු කරා. ඒ අතින් විරුවා හාද්දී, මිට්ටොන්ට රැවටුනා හරි කියන්න පුලුවන්, මේව අහල චන්දේ දුන්නට පස්සේ මොනව කියල බේරෙන්නද?

    මුන් 3%න් බේරුනොත් ඇති. 🤣

    උන් හැමදාම කරන්නේ ඕක තමයි.. චන්දෙට හත් ගව්වක් තියල online ජනාධිපති වෙනවා..
    ඊළගට චන්දෙ ටික ටික ලං වෙනකොට හාන්න පටන් ගන්නවා.. ඊළඟට 3% වත් නෑ..
    මම හිතන්නේ උන්ට ඕනිත් ඕක.. බැරි වෙලා හරි දින්නොත් කට කියෙව්වා වගේ කරන්න බෑනේ..
    ඊට වඩා බැන බැන ඉන්න එක ලේසි සහ ලාබයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් හැමදාම කරන්නේ ඕක තමයි.. චන්දෙට හත් ගව්වක් තියල online ජනාධිපති වෙනවා..
    ඊළගට චන්දෙ ටික ටික ලං වෙනකොට හාන්න පටන් ගන්නවා.. ඊළඟට 3% වත් නෑ..
    මම හිතන්නේ උන්ට ඕනිත් ඕක.. බැරි වෙලා හරි දින්නොත් කට කියෙව්වා වගේ කරන්න බෑනේ..
    ඊට වඩා බැන බැන ඉන්න එක ලේසි සහ ලාබයි..
    පහසුවෙන් ජීවත්වෙන්න ගාන හොයාගන්නවා බං. ප්‍රේමදාස උංව හොය හොය ස්වර්ගස්ත කරපු කාළේ ඉඳලා රට පැනපු උන් ඉන්නවා.
    මෙහේ කැටේ හෙලෙව්වා වගේ නෙමෙයි උංව ෆෝම්කරගත්තම ඩොලර් උතුරනවා. මුං ඕකෙන් තමයි කාල බීල ආතල් එකට ෆයිල් පෙන්න පෙන්න ඉන්නේ. ඇහුවොත් නං ලැට් බාල්දිය ඉඳලා යාලුවෝ දීල හැබැයී මහ ජෙප්පගේ ගෑනිට කටුමැටියෙන්වත් ගෙයක් දෙන්න ශල්ලී නෑ.🤣
     
    • Haha
    Reactions: supun_sg

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ණය දෙන්නෙ උන්ට ගංජ ගහන්නද
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    meka karanda puluwan
    1. Danata kohomath aswasuma denne ayi ganda nemei. eye salli walin meka haduwath anduwata padu nae recovery kochara adu unath.

    2. danatath anduwe rotating fund thiyanawa me widihata kriyathmaka wena. ewage recovery godakma wadi. anika interest ekak ade wena nisa fund eka enda enda wadi wenawa