අනුරයියාලා කරන්න ඕන ඕක නෙමෙයි. ගම්වල බෝක්කු උඩ, කඩපිල් ගානේ රාස්තියාදු ගගහ ඉන්න උන්ව අල්ලලා සමූහ ගොවිපොලවල් බිං කොටන්න දාන එක. අපනයන කරන්න නිෂ්පාදන කරන ෆැක්ටරි වල වැඩට දාන එක.
That is how cognitive thinking works in Jeppa or Commie bastards. If you want to know more about that, look at Mao's era, he suspended all the universities and colleges for 10 years. he initiated several projects that ended with a huge famine. In Russia, the same happened, in Cambodia, Pol pot did the same and killed hundreds of thousands of people. Imagine this guy as the president. You will realize Gota is saner.
------ Post added on Jul 3, 2024 at 11:13 AM

හානවා නේද ජනතා වීරයෝ ටික
මම මුන් ෆ්රයිඩ්රයිස් බෙදනකොටම කිව්වා ප්‍රතිපත්ති අවුල් කියලා. කොහෙද ඕව කියනකොට ජනේලෙන් දෙන ෆොන්ස්ලා රිද්දගෙන අන්තිමට උන්ගේ රෙදිත් කඩාගත්තනේ.
ඒ අතින් වැඩ බැරි විරුවා හාන්න නාගන්න කලින් අයියගෙන් අහන්න කියල සද්ද නැතිව ඉඳලා පෑන වහල පෙට්ටියට දාල නම්බුකාර විදියට මිට්ටෝ ටික සතුටු කරා. ඒ අතින් විරුවා හාද්දී, මිට්ටොන්ට රැවටුනා හරි කියන්න පුලුවන්, මේව අහල චන්දේ දුන්නට පස්සේ මොනව කියල බේරෙන්නද?
මුන් 3%න් බේරුනොත් ඇති.![]()
පහසුවෙන් ජීවත්වෙන්න ගාන හොයාගන්නවා බං. ප්‍රේමදාස උංව හොය හොය ස්වර්ගස්ත කරපු කාළේ ඉඳලා රට පැනපු උන් ඉන්නවා.උන් හැමදාම කරන්නේ ඕක තමයි.. චන්දෙට හත් ගව්වක් තියල online ජනාධිපති වෙනවා..
ඊළගට චන්දෙ ටික ටික ලං වෙනකොට හාන්න පටන් ගන්නවා.. ඊළඟට 3% වත් නෑ..
මම හිතන්නේ උන්ට ඕනිත් ඕක.. බැරි වෙලා හරි දින්නොත් කට කියෙව්වා වගේ කරන්න බෑනේ..
ඊට වඩා බැන බැන ඉන්න එක ලේසි සහ ලාබයි..
meka karanda puluwan