හොඳට වදින්න බොන්න

menusha3o5

Active member
  • Aug 15, 2012
    67
    102
    33
    Old Keg Whisky Double Blend - Rs.3700
    This is a smooth whisky. Had the same experience. No headache.

    old_keg_whisky_double_blend-min.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Pvulath akka ramanaye yedenna hodama brand aka mokakda
    පවුලගේ පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි.. මුලින්ම පෙනුම rate කරන්න ඔන, then smell එක rate කරන්න ඕන.. ඔය දෙක මත තමයි brand එක තීරණය වෙන්නෙ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕන ජාතියක් ඇති පදමට බිව්වම හොදට වදිනව.ඒකට ජාතිය අදාල නෑ.බජට් එකේ හැටියට , නිතර බොන්නෙත් නැත්නම් ලෝකල් බකාඩි දෙකක් අරන් හොdha ජූස් එකක් (ෆොන්ටානා) , රෙඩ්බුල් එක්ක වගේ ගහපං.නිතර බොන්නෙ නැති නිසා හැන්ගෝවර් එකකට රෙඩි වෙලා ගහපං.නැත්නං හෙට ජීවිතේ එපා වෙයි මොනව බිව්වත්
     
    • Like
    Reactions: TheDelinquent

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
    හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
    ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ... බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ :P
    හැමදාම බොන උන් නෙමේ... කොහොමද ආතල් එක කියලා බලන්න ට්‍රයි කරන්න...
    කෙල්ලොත් ඉන්න නිසා උන්ටත් අවුලක් නැතුව බොන්න...
    දන්න අය help කරන්න බලන්න...
    Pako kunu wenna gahana eka newi bonawa kiyanne. Shape ekey gahala, honda kaama tikak kaala, honda music tikak ahala, yaluwoth ekka parana athal scene mathak karala memories hadaganna ekata tama bonawa kiyanne.

    Nodakin umbala
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,972
    13,875
    113
    126
    Hogwarts
    හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
    හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
    ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ... බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ :P
    හැමදාම බොන උන් නෙමේ... කොහොමද ආතල් එක කියලා බලන්න ට්‍රයි කරන්න...
    කෙල්ලොත් ඉන්න නිසා උන්ටත් අවුලක් නැතුව බොන්න...
    දන්න අය help කරන්න බලන්න...
    Kasippu tama ube requirements walata set wenne
     
    • Haha
    Reactions: TheDelinquent

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Pako kunu wenna gahana eka newi bonawa kiyanne. Shape ekey gahala, honda kaama tikak kaala, honda music tikak ahala, yaluwoth ekka parana athal scene mathak karala memories hadaganna ekata tama bonawa kiyanne.

    Nodakin umbala
    oya deka dekak bro

    dekema athal ekak tiyenawa
     
    • Like
    Reactions: TheDelinquent

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    petrol polimata awa aye, gala bottle 1 1/2 gatta danata bothalayak iwarai... polime athal ganna ekek set uhne na tama. ituru gaheth gahala nida gannawa