හොඳට ඉක්මනින් වදින්න බොන්න පුළුවන් ජාති මොනවද? Whisky, Vodka, Rum, Tequila ඕනේ එකක්...
හැබැයි පහුවදාට ඔලුවෙ කැක්කුම එහෙම නැති ජාතියක්නන් ගොඩක් හොඳයි...
ගල් අරක්කු වලට නන් එහෙම කැමැත්තක් නෑ... බජට් එක 15,000යි! 4කට මෙලෝ සිහියක් නැතිවෙන්න වදින්න බොන්න ඕනේ
හැමදාම බොන උන් නෙමේ... කොහොමද ආතල් එක කියලා බලන්න ට්රයි කරන්න...
කෙල්ලොත් ඉන්න නිසා උන්ටත් අවුලක් නැතුව බොන්න...
දන්න අය help කරන්න බලන්න...