හොඳම කරමු ද ? නරකත් කරමු ද ?

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මචන් මේවයෙ දාන comments පුලුවන් තරම් සින්හලෙන් දාපන්.singlish වලින් දැම්මාම කියවන්න එපා වෙනව බන්.මේ වගේ ත්‍රෙඩ් වල comments හරි වටිනව ලේසියෙන් කියවන්න පුලුවන්නම්....
    :yes::yes:
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ඔව් මචං නරක කරන කෙනාට පට්ට විදියට හරි යනවා අනිත් එක උන්ට කෙල උනාට ගානක් වත් නෑ බං .

    කොටින්ම කිව්වොත් කෙල්ලෝ උනත් කැමති උන්ට තමයි බං .

    මාත් මේ ඉන්නේ මට වෙන දේවල් බලලා ලමෙක්ටවත් කියන්න හොද කෙනෙක් වෙන්න එපා කියල වත්.

    එත් මචං මම බලපු ඒක දෙයක් තියනවා නරක උන්ටත් shape එකේ කෙලවෙනවා බං. උන් විභාග fail වෙනවා, රස්සා නෑ එක්කො රටේ නැති ලෙඩ , ඒ වගේ side වලින් උන්ට වදිනවා .

    හොද එකාට වෙන්නේ ඒ දේවල් ගොඩක් වෙලාවට හරි ගිහින් main side එකෙන් බඩේ පාර වදිනවා. එතකොට දැනෙනවා වැඩි, බලමුකෝ තව ටිකක් ජිවත් වෙලාම මේක update කරමු.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔය අපිව බ්‍රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.

    :cool::cool:
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් මචං නරක කරන කෙනාට පට්ට විදියට හරි යනවා අනිත් එක උන්ට කෙල උනාට ගානක් වත් නෑ බං .

    කොටින්ම කිව්වොත් කෙල්ලෝ උනත් කැමති උන්ට තමයි බං .

    මාත් මේ ඉන්නේ මට වෙන දේවල් බලලා ලමෙක්ටවත් කියන්න හොද කෙනෙක් වෙන්න එපා කියල වත්.

    එත් මචං මම බලපු ඒක දෙයක් තියනවා නරක උන්ටත් shape එකේ කෙලවෙනවා බං. උන් විභාග fail වෙනවා, රස්සා නෑ එක්කො රටේ නැති ලෙඩ , ඒ වගේ side වලින් උන්ට වදිනවා .

    හොද එකාට වෙන්නේ ඒ දේවල් ගොඩක් වෙලාවට හරි ගිහින් main side එකෙන් බඩේ පාර වදිනවා. එතකොට දැනෙනවා වැඩි, බලමුකෝ තව ටිකක් ජිවත් වෙලාම මේක update කරමු.

    ඒක තමා බං... :(
     
    තාම අපිට එච්චර කාලයක් ගෙවිල නෑනෙ.. බලමු වයසට යනකොට මේක පැහැදිලි වෙලා තේරෙයි.. :yes: ඉක්මනට තීරණය කරන්ඩ හොඳ නෑ...
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    තාම අපිට එච්චර කාලයක් ගෙවිල නෑනෙ.. බලමු වයසට යනකොට මේක පැහැදිලි වෙලා තේරෙයි.. :yes: ඉක්මනට තීරණය කරන්ඩ හොඳ නෑ...
    අනිවා මචං අපේ පොඩි උන්ට හරි කියාදෙමු නැත්නම් උනුත් පව්නේ බං
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Naraka ,karanne Moda nisaya. Ehi naraka balapama,anunta vada thamantaya. For example , Narakak karapu gaman ,thamange mind eka pahala thatvayakata adha vate. Pasuva thava naraka reactions labenu atha.
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Naraka ,karanne Moda nisaya. Ehi naraka balapama,anunta vada thamantaya. For example , Narakak karapu gaman ,thamange mind eka pahala thatvayakata adha vate. Pasuva thava naraka reactions labenu atha.
    සිංහලෙන් දාපන් බං දාන එකක් කියවන්න එපා වෙනවනේ!:confused:
     
    AnuradhaRa

    Well-known member
  • වපුරන බිජයෙ හැටියට තමයි ඵලය ලැබෙන්නේ

    හිටවන බීජෙ අනුව නෙලාගන්න අස්වැන්න මොකද්ද කියල, කොහොමත් අපි දන්නව.. ඒත් බං ඒ වගේ නෙමේනෙ මේ ගැටලුව.. එච්චර සරල විදියට හිතන්ඩ එපා..
    හොඳ කළා කියල හොඳ විපාකවත්, නරක එවුන්ට නරක විපාකවත් කියල, ස්ථිරව කියන්ඩ බෑනෙ..
    සමහරක් වෙලාවට කළ හොඳ පස්සෙන් එලවනව
    අද කාලෙ අහිංසක මිනිස්සුන්ට සලකන්නෙ පොන්නයිනට වගේ..
    දාමරික එවුන්ට පුදුම සැලකිල්ලක් තියෙන්නෙ.. අනේ අයියේ.. කියා ගත්තු ගමං.. :rofl:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ඔව් දැන් බලන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්. එතුමන් රට බේරා ගත්තු අපගේ සදාදරණීය නායකයා. එතුමන් යුද්ධය අවසන් කොට, අපේ රට සංවර්ධනය කරමින් සිටියේ. ඒ මොහොතේ එතුමන්ව කුමන්ත්‍රණයකින් පරාද කරා.

    අපි සැමදා එතුමන් සමගයි.

    මමත් මහින්දට තමා චන්දෙ දුන්නෙ..එත් උබ වගෙ මෝඩ මුසලයෙක්.ගොන් මි හරකෙක්. තැනට ගැලපෙන විදියට කතා කරපන්.
     
    Last edited:

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    :yes::yes:
    මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
    හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
    මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Good and bad are Subjective bn , poddak Subjective Morality kiyana eka hoyala balanna online

    Api dan hoday kiyala hithane de awurudu 200 kata withara kalin narakay , Api dan narakay kiyala hithana de awurudu 200kta kalin hoday

    Api dan hoday kiyana de thawa awurudu 200kin narakay , api dan narakay kiyana thawa awurudu 200 kin hoday kiyala minissu salakanawa

    Problem is good and bar are subjective , e kiwwe country eken country ekata, continent eken continent ekata wenas, Western world ekay asia ekay athara good bad wala LOKU wenasak thiyenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    sapeksha ha nirapeksha hoda naraka

    Good and bad are Subjective bn , poddak Subjective Morality kiyana eka hoyala balanna online

    Api dan hoday kiyala hithane de awurudu 200 kata withara kalin narakay , Api dan narakay kiyala hithana de awurudu 200kta kalin hoday

    Api dan hoday kiyana de thawa awurudu 200kin narakay , api dan narakay kiyana thawa awurudu 200 kin hoday kiyala minissu salakanawa

    Problem is good and bar are subjective , e kiwwe country eken country ekata, continent eken continent ekata wenas, Western world ekay asia ekay athara good bad wala LOKU wenasak thiyenawa.

    machan hodai narakai kiyala dekak thiyanawa godak dewal thiyanawa nirapekshawama hodai ho narakai ho kiyala kiyanna puluwan a wagema godak dewal thiyanawa a dewal karana welawa anuwa karana pudgalaya anuwa karana sthanaya anuwa saha thawath dewal anuwa ewa hoda ho naraka wenna puluwan a dewal thamai Zelonelyone
    kiyana kalen kaleta wenas wena hoda naraka ewa apita sapeksha hoda naraka widihata kiyanna puluwan
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තමතමන් කරන දේවල් තමතමන්ම ගෙනියයි කියනවලුනේ..;). ‍හොද හෝ නරක තෝරා ගැනිමේ අයිතිය ඔබ සතුයි..:yes::yes: