මචන් මේවයෙ දාන comments පුලුවන් තරම් සින්හලෙන් දාපන්.singlish වලින් දැම්මාම කියවන්න එපා වෙනව බන්.මේ වගේ ත්රෙඩ් වල comments හරි වටිනව ලේසියෙන් කියවන්න පුලුවන්නම්....

මචන් මේවයෙ දාන comments පුලුවන් තරම් සින්හලෙන් දාපන්.singlish වලින් දැම්මාම කියවන්න එපා වෙනව බන්.මේ වගේ ත්රෙඩ් වල comments හරි වටිනව ලේසියෙන් කියවන්න පුලුවන්නම්....

ඔය අපිව බ්රේන් වොෂ් කරලා තියන විදිය. බුදු දහම කියන්නෙ පිං කරලා හොඳ උත්පත්තියක් ලබන්න කියලා නෙවෙයි මේ ආත්මෙදිම නිවන් නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ඔය ආගම් හැදුනෙ ශිෂ්ඨසම්පන්න සමාජ හදන්න aka ශිෂ්ඨාචාර ගොඩනගන්න.

ඔව් මචං නරක කරන කෙනාට පට්ට විදියට හරි යනවා අනිත් එක උන්ට කෙල උනාට ගානක් වත් නෑ බං .
කොටින්ම කිව්වොත් කෙල්ලෝ උනත් කැමති උන්ට තමයි බං .
මාත් මේ ඉන්නේ මට වෙන දේවල් බලලා ලමෙක්ටවත් කියන්න හොද කෙනෙක් වෙන්න එපා කියල වත්.
එත් මචං මම බලපු ඒක දෙයක් තියනවා නරක උන්ටත් shape එකේ කෙලවෙනවා බං. උන් විභාග fail වෙනවා, රස්සා නෑ එක්කො රටේ නැති ලෙඩ , ඒ වගේ side වලින් උන්ට වදිනවා .
හොද එකාට වෙන්නේ ඒ දේවල් ගොඩක් වෙලාවට හරි ගිහින් main side එකෙන් බඩේ පාර වදිනවා. එතකොට දැනෙනවා වැඩි, බලමුකෝ තව ටිකක් ජිවත් වෙලාම මේක update කරමු.

ඉක්මනට තීරණය කරන්ඩ හොඳ නෑ...අනිවා මචං අපේ පොඩි උන්ට හරි කියාදෙමු නැත්නම් උනුත් පව්නේ බංතාම අපිට එච්චර කාලයක් ගෙවිල නෑනෙ.. බලමු වයසට යනකොට මේක පැහැදිලි වෙලා තේරෙයි..ඉක්මනට තීරණය කරන්ඩ හොඳ නෑ...
සිංහලෙන් දාපන් බං දාන එකක් කියවන්න එපා වෙනවනේ!Naraka ,karanne Moda nisaya. Ehi naraka balapama,anunta vada thamantaya. For example , Narakak karapu gaman ,thamange mind eka pahala thatvayakata adha vate. Pasuva thava naraka reactions labenu atha.

වපුරන බිජයෙ හැටියට තමයි ඵලය ලැබෙන්නේ

ඔව් දැන් බලන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්. එතුමන් රට බේරා ගත්තු අපගේ සදාදරණීය නායකයා. එතුමන් යුද්ධය අවසන් කොට, අපේ රට සංවර්ධනය කරමින් සිටියේ. ඒ මොහොතේ එතුමන්ව කුමන්ත්රණයකින් පරාද කරා.
අපි සැමදා එතුමන් සමගයි.
මමත් මහින්දට තමා චන්දෙ දුන්නෙ..එත් උබ වගෙ මෝඩ මුසලයෙක්.ගොන් මි හරකෙක්. තැනට ගැලපෙන විදියට කතා කරපන්.

මචන් මේක හාමුදුරු නමක් බණකට කිව්වේ.
හොද කරන මිනිස්සුන්ට වරදින්නේ ඇයි කියන එකට උත්තරයක් වශයෙන් එදා බණට කිව්වේ, හොද කරන මිනිස්සු පින් පුරෝ ගන්නවලු, පිනට මාරයා අකමැතිලු, ඒ නිසා පින් කරන අයට නිතර කරදර කරන්න බලනවලු.
මේක මිට වඩා සවිස්තරාත්මකව එදා බණට කිව්වා. මට මටහක විදියටයි මේ දැම්මේ.
මමත් මහින්දට තමා චන්දෙ දුන්නෙ..එත් උබ වගෙ මෝඩ මුසලයෙක්.ගොන් මි හරකෙක්. තැනට ගැලපෙන විදියට කතා කරපන්.

Good and bad are Subjective bn , poddak Subjective Morality kiyana eka hoyala balanna online
Api dan hoday kiyala hithane de awurudu 200 kata withara kalin narakay , Api dan narakay kiyala hithana de awurudu 200kta kalin hoday
Api dan hoday kiyana de thawa awurudu 200kin narakay , api dan narakay kiyana thawa awurudu 200 kin hoday kiyala minissu salakanawa
Problem is good and bar are subjective , e kiwwe country eken country ekata, continent eken continent ekata wenas, Western world ekay asia ekay athara good bad wala LOKU wenasak thiyenawa.