හොඳම කැමරාව,???

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචං ලක්ෂයකට අඩු හොඳම කැමරා එක මොකක්ද.:eek:..??? proffesional වැඩ වලට නෙවෙයි ගමන් බිමන් යද්දී photo ගන්න...

    sony a6000
    canon 800d
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    avatar565832_6.gif
    avatar565832_6.gif
    avatar565832_6.gif

     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන් මන් පාවිච්චි කරන්නෙත් canon 800d එකක් කිසිම වරදක් කියන්න නම් නෑ.. දැනට අව්ෘදු 2 වගේ ඉදන් පාවිච්චි කරනවා.. sony ගැන නම් දන්නෙ නෑ.. මේකේ පාවිච්චි කරන උන් ඇති උන්ගෙනුත් විස්තර හොයල ගනින් :):)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචං ලක්ෂයකට අඩු හොඳම කැමරා එක මොකක්ද.:eek:..??? proffesional වැඩ වලට නෙවෙයි ගමන් බිමන් යද්දී photo ගන්න...

    sony a6000
    canon 800d

    Sony A6000 - Mirroless - Recomond
    Support Low Light
    High ISO
    Low Weight
    Eazy Handling