හොඳම චන්ද අනාවැකිය

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    හොඳම චන්ද අනාවැකිය

    චන්දෙන් පස්සේ පත්තරවල යන සිරස්තල ටිකක් දාමු. කව්ද හොඳම අනාවැකිය කියන්නේ කියලා බලමු. :yes:
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    හිටපු ඇමතිවරු රැසකට ආසන අහිමිවෙයි

    වයඹ වැඩිම මනාප මහින්දට

    රනිල් කොළඹ පෙරමුණේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nwa8bb.png
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ලොකුගේ, ග්‍රේරෝ, සුනේත්‍රා , පරාදයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රෙට්ට්‍රල් මිල හා ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වේ .තවත් අතවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි වන ලකුණු.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රෙට්ට්‍රල් මිල හා ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වේ .තවත් අතවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි වන ලකුණු.

    විදුලි ගාස්තු,ජල ගාස්තු ඉහලට
    නව රජයෙන් ව්‍යාපෘති රැසක්.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    එජාපයට 90.
    මහින්දට 100.
    එජාපය ජවිපෙ, TNA සමග රජයක්......... සන්ධානයේ පිරිසකුත් එජාපයට.
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    UNP ,මුස්ලිම්,JVP, TNA එක්ව නව රජයක්. රජයේ ප්‍රබල ඇමත්කම් රැසක් මුස්ලිම්(අදිකරණ,වෙළද,වරාය,ගුවන් සේවා,ජාතික සමගිය) JVP(කෘෂිකර්ම,පශු,වාරිමාර්ග)TNA(පුන්රුතපන නැවත පදිංචි කිරීම, ජාතික සමගිය, රාජ්‍ය භාෂා,උතුරු නැගෙනගිර ග්‍රාමීය සංවර්ධන,)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පැටියා;18782630 said:
    එජාපයට විශිෂ්ඨ ජයක්.

    පලාත් පාලන සටනට මහින්ද දකුනින්
    :rofl::rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එජාපයට 90.
    මහින්දට 100.
    එජාපය ජවිපෙ, TNA සමග රජයක්......... සන්ධානයේ පිරිසකුත් එජාපයට.
    එජාපයට 100.
    මහින්දට 90.
    එජාපය සන්ධානයේ පිරිසකුත් සමග රජයක්.........
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...

    1)චම්පික
    2)සුජීව
    3)ඉරාන්
    4)මුසම්මිල්
    5)රෝසි
    6)රනිල්
    7)විජයදාස
    8)මරිකාර්
    9)හර්ෂද සිල්වා
    10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......
     
    • Like
    Reactions: C h o p p e

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පැටියා;18782630 said:
    එජාපයට විශිෂ්ඨ ජයක්.

    පලාත් පාලන සටනට මහින්ද දකුනින්

    :rofl:

    කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...

    1)චම්පික
    2)සුජීව
    3)ඉරාන්
    4)මුසම්මිල්
    5)රෝසි
    6)රනිල්
    7)විජයදාස
    8)මරිකාර්
    9)හර්ෂද සිල්වා
    10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )

    mano ganeshan -tamil chanda tika muta denawa ne ban
    ravi - okath kohoma hari dini ban

    hita ganna amarui kawuda halenne kiyala
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......

    හෝමගම බටහිර ට(නියර් ටු වල්ගම ඒරියා) මූ මොකවත් කොරලා නෑ බන්..:oo: මූ කොරන්නෙම මීගොඩටයි කිරිවත්තුඩුවටයි... ඒ පැති වල නම් ඡන්දේ තියෙනවා මුට... එනිවේ තැන්ක්යූ මමත් අතරමන් වෙලා හිටියේ මුට දෙනවද නැද්ද කියලා.. එල එල මගේ එක ඡන්දයක් මංජු ට දෙනවා.. ඉතුරු එක හර්ෂටයි ම්ම්ම්ම්ම් ඉතුරු එකා හොයා ගන්න බෑ....:rofl::rofl::rofl::baffled: