ප්‍රෙට්ට්‍රල් මිල හා ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වේ .තවත් අතවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි වන ලකුණු.
එජාපයට 100.එජාපයට 90.
මහින්දට 100.
එජාපය ජවිපෙ, TNA සමග රජයක්......... සන්ධානයේ පිරිසකුත් එජාපයට.




කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...
මංජු -මංජු........,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )
පැටියා;18782630 said:එජාපයට විශිෂ්ඨ ජයක්.
පලාත් පාලන සටනට මහින්ද දකුනින්

කොළඹීන් UNP 10 නම් එන්නේ මේ සෙට් එක එයි මගේ හිතේ...
1)චම්පික
2)සුජීව
3)ඉරාන්
4)මුසම්මිල්
5)රෝසි
6)රනිල්
7)විජයදාස
8)මරිකාර්
9)හර්ෂද සිල්වා
10)මෙම ස්ථානය ශුවර් නැත...සන්නස්ගල(උට ලමයි ටික දෙනවා,එක්කෝ මංජු ශ්‍රී හෝමාගමින්, හිරුණිකා එයි කියලා හිතන්න අමාරුයි )
මංජු -මංජු........
පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......
මූ කොරන්නෙම මීගොඩටයි කිරිවත්තුඩුවටයි... ඒ පැති වල නම් ඡන්දේ තියෙනවා මුට... එනිවේ තැන්ක්යූ මමත් අතරමන් වෙලා හිටියේ මුට දෙනවද නැද්ද කියලා.. එල එල මගේ එක ඡන්දයක් මංජු ට දෙනවා.. ඉතුරු එක හර්ෂටයි ම්ම්ම්ම්ම් ඉතුරු එකා හොයා ගන්න බෑ....


