හොඳම චන්ද අනාවැකිය

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :rofl:



    mano ganeshan -tamil chanda tika muta denawa ne ban
    ravi - okath kohoma hari dini ban

    hita ganna amarui kawuda halenne kiyala

    ට ඉකෙයි.. රවී මිස් වෙලානේ බන්.. ඌ පට්ට හොරා උනාට කෝට්ටේ රාජගිරියේ මිනිස්සු දෙනවා බන් උට... මනෝ ගනේෂන් ආවොත් කවුද බන් හැලෙන්නේ??? ඉරාන් පට්ට උගතා.. හැබැයි උට ඡන්ද පදනමක් තියේද දන්නේ නෑ...:confused:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ට ඉකෙයි.. රවී මිස් වෙලානේ බන්.. ඌ පට්ට හොරා උනාට කෝට්ටේ රාජගිරියේ මිනිස්සු දෙනවා බන් උට... මනෝ ගනේෂන් ආවොත් කවුද බන් හැලෙන්නේ??? ඉරාන් පට්ට උගතා.. හැබැයි උට ඡන්ද පදනමක් තියේද දන්නේ නෑ...:confused:

    hita ganna ba..unp eken 10 awoth awulak na..natanam hoda ayatat kelawenawa..
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......

    That is true
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මහින්ද මට හොන්දටම ගෑහුව..
    විමල්ගේ හෙලිදරව් කරයි

    මම දෙශපාලනෙන් ඉවත් වෙන්ව.. (උපේක්ශා ස්වර්නමාලී)

    මහින්දට සාමදාන විනිශ‍යකාර තනතුරක්
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    UNP EKATA COLOMBO WALIN 10 KATA WADA ENAWA. GANA HITHAGANNA AMARUI.
    PATHTHARE-
    CHANDE IWARA WECHCHA GAMAN-
    api anduwa pihituwanawa, weerawansa
    TIKA DAWASAKIN-
    api ayawaya paraddanawa, weerawansa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමගම බටහිර ට(නියර් ටු වල්ගම ඒරියා) මූ මොකවත් කොරලා නෑ බන්..:oo: මූ කොරන්නෙම මීගොඩටයි කිරිවත්තුඩුවටයි... ඒ පැති වල නම් ඡන්දේ තියෙනවා මුට... එනිවේ තැන්ක්යූ මමත් අතරමන් වෙලා හිටියේ මුට දෙනවද නැද්ද කියලා.. එල එල මගේ එක ඡන්දයක් මංජු ට දෙනවා.. ඉතුරු එක හර්ෂටයි ම්ම්ම්ම්ම් ඉතුරු එකා හොයා ගන්න බෑ....:rofl::rofl::rofl::baffled:
    ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
    අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
    නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ෙඩාක්ටර් විජේදාස රාජපක්ෂ.......නෝ අදර් චොයිස්......
    අඩුම තරමේ එතුමා විද්වත් ප්‍රාමාණිකයෙක් නීතිය ගැන.......
    නැත්තං උදාර මල්ලිට....යන්ග් බ්ලඩ් යවල බලමු මේ පාර කවුන්සිලේට.......
    මමත් මනාපයක් උදාරට දෙන්න කියලා හිතාගෙන ඉන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පේපෑල් වෙත ලැබුනු ජනතා ආධාර යටතේ නව කුකුල් ගොවිපලක් ඇතිකිරීමට පියවර..
    දීපව්‍යාප්තව තට්ටයින් සංගණනයක්..
    ශ්‍රී ලඞ්කාවට චීන ආධාර යටතේ නව මන්නා කම්හලක් ඇරඹීමට මුල්ගල් තැබේ..
    ඇතුගල්පුරින් වැඩිම මනාප scurvyට..
    ජයග්‍රහණයේ රහස උඹලාගේ අම්මලාට %$වීමයි.. ඊයේ මාධ්‍යය අමතමින් scurvy ප්‍රකාශ කරයි..
    :sorry: :sorry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    මහින්ද රාජපක්‍ෂගේ අගමැති සිහිනය බොදවෙයි
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    එජාපයට 90.
    මහින්දට 100.
    එජාපය ජවිපෙ, TNA සමග රජයක්......... සන්ධානයේ පිරිසකුත් එජාපයට.

    මටත් හිතෙන්නේ මිට සමාන දෙයක් වෙයි :baffled::baffled:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ranilge agamethi sihinaya boda wei..
    ejapaya ethule barapathala arbuda ethiwei.nayakathwaya sajithta dennai pakshikain illa siri koth ediriye udgoshana.
     
    • Like
    Reactions: dd nalin