mano ganeshan -tamil chanda tika muta denawa ne ban
ravi - okath kohoma hari dini ban
hita ganna amarui kawuda halenne kiyala
ට ඉකෙයි.. රවී මිස් වෙලානේ බන්.. ඌ පට්ට හොරා උනාට කෝට්ටේ රාජගිරියේ මිනිස්සු දෙනවා බන් උට... මනෝ ගනේෂන් ආවොත් කවුද බන් හැලෙන්නේ??? ඉරාන් පට්ට උගතා.. හැබැයි උට ඡන්ද පදනමක් තියේද දන්නේ නෑ...



මූ කොරන්නෙම මීගොඩටයි කිරිවත්තුඩුවටයි... ඒ පැති වල නම් ඡන්දේ තියෙනවා මුට... එනිවේ තැන්ක්යූ මමත් අතරමන් වෙලා හිටියේ මුට දෙනවද නැද්ද කියලා.. එල එල මගේ එක ඡන්දයක් මංජු ට දෙනවා.. ඉතුරු එක හර්ෂටයි ම්ම්ම්ම්ම් ඉතුරු එකා හොයා ගන්න බෑ....