හොඳම චන්ද අනාවැකිය

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යූඑන්පී අවොත් - තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ.

    ශ්‍රීලංකා අවොත් -
    තාජුඩීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තහවුරු වෙයි.

    කව්රු ආවත් ඔය පරීක්ෂණ ඔතනින් එහාට කරන්නේ නෑ. එහෙනම් විජේවීර, රිචඩ් ද සොයිසා , බටලන්ද , JVP එකෙන් මරපු සේරම හොයල දඩුවම් දෙන්න එපැයි මෙලහට.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    වැඩි ආසන ප්‍රමානයකින් යූඇන්පීය ජයගනී.
    හදිසි හෘදයාබාද හේතුවෙන් හිටපු ජනපති ඇතුලු සන්දානයේ අපේක්ශකයන් රැසක් ජාතික රෝහලට.
    යෝශිත රාජපක්ශ අතුරුදන්?

    :rofl::rofl::rofl::P:P:P

    :yes::yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෙංගාල බොක්කේ දැඩි කැළඹිලි ස්වභාවයක් !
    සැමට නිවෙස් වලට වී සිටින්නැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......

    Manju Sri nam down to earth porak ... hebai minihata dinanna beri wei

    ela,
    manjuta dena gaman ravitayi, sujeewatayi dipan mcn.
    mamath ehema denna inne.

    රවිට දීපන් ෆුක :dull::dull: ඕකුන්ට චන්දෙ දෙන එවුන්ට හෙන ගහන්න ඕන :angry::angry:

    යූඑන්පී අවොත් - තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ.

    ශ්‍රීලංකා අවොත් -
    තාජුඩීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තහවුරු වෙයි.

    :lol:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    වැඩි ආසන ප්‍රමානයකින් යූඇන්පීය ජයගනී.
    හදිසි හෘදයාබාද හේතුවෙන් හිටපු ජනපති ඇතුලු සන්දානයේ අපේක්ශකයන් රැසක් ජාතික රෝහලට.
    යෝශිත රාජපක්ශ අතුරුදන්?

    :rofl::rofl::rofl::P:P:P
    11825917_478022342376503_8245438471989634592_n.jpg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ජවිපෙට කොළඹින් ජාතික ලයිස්තුවෙන් ආසන 3ක් ගම්පහින් 2ක්

    මහින්ද කුරුණෑගල වාර්ථාගත මනාප ගණනාකින් ජය ගනී
    රනිල්ට ලංකාවෙ වැඩිම මනාප

    හිරුණිකා,රාජිත පුතා,ජීවන් දුව පරාදයි
    ජාතික ආණ්ඩුවට එක් වන්නට ජනපති මයිත්‍රී හා අගමැති රනිල් ශ්‍රී ලනිප මන්ත්‍රීලගෙන් ඉල්ලයි

    අනුර කුමාර දිසානායක විපක්ශ නායක ලෙස පත්වෙයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බෙංගාල බොක්කේ දැඩි කැළඹිලි ස්වභාවයක් !
    සැමට නිවෙස් වලට වී සිටින්නැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවයි.
    විභාගය අසමත් වේ යැයි බියෙන් සිසුවෙක් ගෙල වැලලාගෙන මියයයි. :(
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මංජුල පීරිස් මරුට.... දෙරණ පාර කියන තාරුකා සදහා ඉන්දික තොටවත්ත කැදවයි...!
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    30 වන වතාවටත් අඛණ්ඩව රනිල්ට මැතිවරණ පරාජයක්..
    අගමැති සිහිනය බොදවු රනිල් සිරිකොතට..
    පාක්ෂිකයන් හැර නොයන බවට සහතික වේ..
    .

    :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෙංගාල බොක්කේ දැඩි කැළඹිලි ස්වභාවයක් !
    සැමට නිවෙස් වලට වී සිටින්නැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවයි.

    hqdefault.jpg

    elephant_poo.jpg

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දිල්වාලේ, ටොයියා, N Sriyantha වැනි චරිත ආගිය අතක් නොමැති බව එළකිරි කළමනාකාරීත්වය පවසයි :eek:

    අධික කාර්ය බහුලත්වය නිසා අන්තර්ජාලයෙන් ඈත්වී සිටි පැරණ එළකිරි සාමජිකයින් රැසක් නැවතත් කරළියට :lol:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පේපෑල් වෙත ලැබුනු ජනතා ආධාර යටතේ නව කුකුල් ගොවිපලක් ඇතිකිරීමට පියවර..
    දීපව්‍යාප්තව තට්ටයින් සංගණනයක්..
    ශ්‍රී ලඞ්කාවට චීන ආධාර යටතේ නව මන්නා කම්හලක් ඇරඹීමට මුල්ගල් තැබේ..
    ඇතුගල්පුරින් වැඩිම මනාප scurvyට..
    ජයග්‍රහණයේ රහස උඹලාගේ අම්මලාට %$වීමයි.. ඊයේ මාධ්‍යය අමතමින් scurvy ප්‍රකාශ කරයි..
    :sorry: :sorry:
    :lol::lol::lol::lol::lol::lol:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ජවිපෙට කොළඹින් ජාතික ලයිස්තුවෙන් ආසන 3ක් ගම්පහින් 2ක්

    මහින්ද කුරුණෑගල වාර්ථාගත මනාප ගණනාකින් ජය ගනී
    රනිල්ට ලංකාවෙ වැඩිම මනාප

    හිරුණිකා,රාජිත පුතා,ජීවන් දුව පරාදයි
    ජාතික ආණ්ඩුවට එක් වන්නට ජනපති මයිත්‍රී හා අගමැති රනිල් ශ්‍රී ලනිප මන්ත්‍රීලගෙන් ඉල්ලයි

    අනුර කුමාර දිසානායක විපක්ශ නායක ලෙස පත්වෙයි..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මංජු -මංජු........
    පක්ෂෙ පැත්තක තියපං මනුස්සයා මිනිස්සුන්ට හොද කෙනෙක්.......
    ග්‍රාමීය සංවර්ධනයට, පොඩි පොඩි වැඩ එහෙම කල් නොදම කරවලා දෙනවා......
    විරුද්ධ පාක්ෂිකයන් ගේ ඉල්ලීම් කියල සංවර්ධන වැඩ වුණත් නොකර කර අරින මනුස්සයෙක් නෙවෙයි....
    ඉතාමත් හොද ප්‍රාෙද්ශීය නායකයෙක්......

    :yes:

    honda manussayek kiala ahala thianawa, parliment ekata kohomata galapei da danna palath saba walata nam hondai.
     
    patta