යූඑන්පී අවොත් - තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ.
ශ්රීලංකා අවොත් -තාජුඩීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තහවුරු වෙයි.
කව්රු ආවත් ඔය පරීක්ෂණ ඔතනින් එහාට කරන්නේ නෑ. එහෙනම් විජේවීර, රිචඩ් ද සොයිසා , බටලන්ද , JVP එකෙන් මරපු සේරම හොයල දඩුවම් දෙන්න එපැයි මෙලහට.








