හොඳම බූට් සින්දුව...මොකක්ද ?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නැගෙන බි‌ඳෙන හැම සමුදුරු රැළි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුළක් නෙත තනියට නැගුණා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙළි සිනා වදන්
    දින ගෙවෙණා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

    ඉරණම ලියැවී අප වෙන් කළ දා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්


     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378
    113


    සිංහල නම් නෙමෙයි, ලිරික්ස්, වොයිස්, මියුසික් පිස්සු හැදෙනවා, වන් ඔෆ් ද මෝස්ට් අන්ඩරේටඩ් සෝන්ග්ස් ෆො මී
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    ලංකාවේ එතෙක් මෙතෙක් ලියවුන හොදම විරහ ගීතය කියල ගන්නේ මෙකලු

    Candid-B


    40157101774_2a5c3cc223_o.png
    meka thamai mamath kiyanna awe A/L kaale kella left unahama meka thamai ahuwe