නෑ නෑ මේ සින්දුව කාලෙකින් ඇහුණා. අතීතෙට ගියා. මේක තමයි මම අද වෙනකන් අහල තියෙන හොඳම බූට් සින්දුව. මට නම් දැන් කිසිම අවුලක් නෑ. ඒත් මේක දාගෙන අහපු හැටි මතක් වුණා. මේ සින්දුව මම අහල අඬල ඇති පිස්සෙක් වගේ ඒ කාලෙ. දැන් තමයි හිතෙන්නෙ මම කොච්චර බොළඳ පොන්ස් කෙනෙක්ද කියල ඒ කාලෙ.
සින්දුව තමයි "රැවටුණ තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත්.. කඳුලක තරම් දැනුණා තරම් හොඳන් සමුගත්ත දා ඔයා මගෙන්.."
https://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=3972
edited -
ආහ් බූට් එකට අමතරව ගෝඨාභයට රැවටුණ එකත් මේකට අදාළ කර ගන්න පුළුවන්.