හොඳම රවුටරේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ලංකාවෙ common FDD band (1,3,5,8) ටිකත් එක්ක TDD band 41 (2500 MHz) සපෝට් කරන හොඳම රවුටර් එක මොකක්ද? Huawei එකක් තමා බැලුවෙ. එක එක නම් වලින් එක එක ඒවා හින්ද කන්ෆියුස් වෙනව.

    Wi Fi Internet GIF by Pepephone

    Cat 6 හෝ උඩ එකක්නන් හොඳයි.
    Cat 4 උනත් අවුලක් නෑ වෙන එකක් නැත්තන්.

    දන්නැති උන් බම්ප් එකක් දාගෙන යන්න. :yes:
    නැත්තන් ගෑනු ත්‍රේඩ් උඩ ඇවිල්ල මේවා යට යනව
    :yes:

    PS: ලංකාවෙ එක එක ISP පාවිච්චි කරන LTE Bands ටික හරියටම දන්න එකෙක් ඉන්නවනන් ඒකත් කොටන් යමු.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    tplink mr600 cat6 ekak tiye 50k wage wenawa :(
    එච්චර නන් බෑ. 20 ක් වගේ තමා යට කරන්න පුලුවන්. Used උනත් කමක් නෑ හොයාගන්න පුලුවන්නන්.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    cat6 ekak slt lage tiynawa s12pro eka 6900i postpaid, prepaid nam 12i
    ඔය අර tozed කියන බ්‍රෑන්ඩ් එකනෙ. ඒක හරියන් නෑ. අනික ඕවා locked නෙ එන්නෙ. Connection ගන්නත් ඕනෙ නිකන් දෙන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    budget nam S20 Mobitel eka CAT4
    CAT6 nam S12 pro eke oya band thiyeda sure ne
    pocket router baluvada. mata set une ekko 1,3,40,41 natnam 1,3,5,8. mama 1,3,5,8 thiyena eka gatta e5573-320(mobitel eken denne kalupata ekak ekama thamai)
    ZTE F50 Aliexpress thiyenawa 5G ekak eke okkoma 4G bands thiyenawa $90-95 wage. CAT15

    ඔය අර tozed කියන බ්‍රෑන්ඩ් එකනෙ. ඒක හරියන් නෑ. අනික ඕවා locked නෙ එන්නෙ. Connection ගන්නත් ඕනෙ නිකන් දෙන්නෙ නෑනෙ.
    unlock karapuva thiyenawa 5-6 wage
    ------ Post added on Nov 16, 2023 at 6:06 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    budget nam S20 Mobitel eka CAT4
    CAT6 nam S12 pro eke oya band thiyeda sure ne
    pocket router baluvada. mata set une ekko 1,3,40,41 natnam 1,3,5,8. mama 1,3,5,8 thiyena eka gatta e5573-320(mobitel eken denne kalupata ekak ekama thamai)
    ZTE F50 Aliexpress thiyenawa 5G ekak eke okkoma 4G bands thiyenawa $90-95 wage. CAT15

    unlock karapuva thiyenawa 5-6 wage
    ------ Post added on Nov 16, 2023 at 6:06 PM
    ඔය tozed කියන එක පොඩ්ඩක් අවුල් වගේ බන් Huawei වගේ කොලිටි බ්‍රෑන්ඩ් එකක් නෙමේ. ස්පීඩ් එනවත් අඩුයි කියනව.
    Cat4 නන් ඉතින් Huawei b310-927 එක තියෙනව. Cat 6 එකක් හොයාගන්න පුලුවන් වෙයිද කියල තමා බැලුවෙ.

    PS: b310-927 එක B41 සපෝට් නැද්ද? සමහර තැන්වල සපෝට් කියල තියෙනව. සමහර තැන්වල නෑ. 🤔
     
    Last edited:
    • Like
    Reactions: NRTG