හොඳම වෙබ් බ‍්‍රව්සර් එක

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    බලාගෙන ගියාම Ms Edge එකයි Firfox එකයි තමා ගොඩ දෙනෙක් issues නැතුව හොඳයි කියන්නෙ. මමත් පාවිච්චි කරන්නෙ Firefox ඒත් සමහර වෙලාවට පොඩි පොඩි ප‍්‍රශ්න එනව. උදාහරණයක් විදියට හෙළකුරු Voice Typing වගේ ඒව වැඩ කරන්නෙ නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Firefox
    - container plugin eken lesiyenma account godak maintain karanna puluwan (multiple facebook, elakiri, gmail, youtube... accounts)
     
    • Like
    Reactions: khjinesh