හොඳම සවුන්ඩ් කොලටි එක..

AnuradhaRa

Well-known member
  • හොඳම සවුන්ඩ් කොලටි එක..

    හොඳම සවුන්ඩ් කොලටි තියෙන ස්මාට්ෆෝන් මොනවද ?
    සවුන්ඩ් කොලටි එක කිව්වම
    1. හොඳ සවුන්ඩ් ප්‍රොසෙසර් එකකුයි
    2. හොඳ ඇම්ප් එකකුයි තියෙන්ඩ ඕන..

    සමාට් ෆෝන් විතරක් නෙමේ..
    මදර්බෝඩ් වල on board sound quality
    තව හොඳ සවුන්ඩ් කාඩ්.. :)

    Realtek හොඳ චිප් එකක් නේද ?
    Card1.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මේ ඇවිල්ල මදර්බෝඩ් වල තියෙන සිස්ටම් එක
    ස්මාට් ෆෝන්, mp3 players වල එහෙම කොහොමද දන්නෙ නෑ.. දන්න එවුං කියල දියල්ල :) ඒවයෙ බාවිතා වෙන චිප් වර්ග එහෙම..

    28_111.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    සැම්සුන් හරි නැද්ද ?

    Samsung wala mona Sounds da ban :D Stock player එකේ Sound අහනවට වඩා හොදයි චූන් පාන් ලොරියක sounds, :D

    Samsung Phone එකක හොද Sound Quality එකක් ගන්න න නම්

    Root කරලා,
    VIPER4ANDROID FX දාගන්න, ඒක ටිකක් Advance Audio Codec එකක්.
    Sounds සැහෙන්න ඉහල තත්වෙකට ගන්න පුලුවන්,

    885436_428450333907022_1596160444_o.jpg

    අනිත් එක n7 Player එක, Power Amp එකත් හොදයි, ඒත් Power Amp එකෙන් අහද්දි ඔලුව රිදෙනවා මගේ නම් :eek::eek::baffled:

    n7player-Music-Player-v2.4.2-build-140-Full-Apk.jpg

    මොබයිල් Phone එකක internal speakers වලින් සින්දු අහනවා අඩුයිනෙ බං, ඒ නිසා ඔය මොකක් උනත් ප්‍රදානම දේ headset එක, ඒක Quality නම් අනිත් සාදක එච්චරම වැදගත් නැ,
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • Samsung wala mona Sounds da ban :D Stock player එකේ Sound අහනවට වඩා හොදයි චූන් පාන් ලොරියක sounds, :D

    Samsung Phone එකක හොද Sound Quality එකක් ගන්න න නම්

    Root කරලා,
    VIPER4ANDROID FX දාගන්න, ඒක ටිකක් Advance Audio Codec එකක්.
    Sounds සැහෙන්න ඉහල තත්වෙකට ගන්න පුලුවන්,

    අනිත් එක n7 Player එක, Power Amp එකත් හොදයි, ඒත් Power Amp එකෙන් අහද්දි ඔලුව රිදෙනවා මගේ නම් :eek::eek::baffled:

    මොබයිල් Phone එකක internal speakers වලින් සින්දු අහනවා අඩුයිනෙ බං, ඒ නිසා ඔය මොකක් උනත් ප්‍රදානම දේ headset එක, ඒක Quality නම් අනිත් සාදක එච්චරම වැදගත් නැ,

    rep 7+
    හාඩ්වෙයා පැත්තෙන් හිතුවොත් කොහොමද ?
    ඔය ෆෝන් වල තියෙන චිප් ගැන මම කිව්වෙ..
    මම කොඩෙක් කිව්වෙ චිප් වලට..
    දැං ඔය මදර්බෝඩ් වලත් realtek කියල චිප් ජාතියක් තියෙන්නෙ..