හොඳම සවුන්ඩ් කොලටි එක..
හොඳම සවුන්ඩ් කොලටි තියෙන ස්මාට්ෆෝන් මොනවද ?
සවුන්ඩ් කොලටි එක කිව්වම
1. හොඳ සවුන්ඩ් ප්‍රොසෙසර් එකකුයි
2. හොඳ ඇම්ප් එකකුයි තියෙන්ඩ ඕන..
සමාට් ෆෝන් විතරක් නෙමේ..
මදර්බෝඩ් වල on board sound quality
තව හොඳ සවුන්ඩ් කාඩ්..
Realtek හොඳ චිප් එකක් නේද ?
හොඳම සවුන්ඩ් කොලටි තියෙන ස්මාට්ෆෝන් මොනවද ?
සවුන්ඩ් කොලටි එක කිව්වම
1. හොඳ සවුන්ඩ් ප්‍රොසෙසර් එකකුයි
2. හොඳ ඇම්ප් එකකුයි තියෙන්ඩ ඕන..
සමාට් ෆෝන් විතරක් නෙමේ..
මදර්බෝඩ් වල on board sound quality
තව හොඳ සවුන්ඩ් කාඩ්..

Realtek හොඳ චිප් එකක් නේද ?


Stock player එකේ Sound අහනවට වඩා හොදයි චූන් පාන් ලොරියක sounds, 
